වැල්ම නෙවෙයි ඉතින්. Udemy/Cousera courses ඉඳලා ඕන දෙයක් පුළුවන්. ලින්ක් එක විතරයි අවශ්‍ය වෙන්නෙ. අපි මේකට පාවිච්චි කරන්නෙ wget එක.
කරන්න තියෙන්නෙ මෙච්චරයි.
1. colab.research.google.com පලයන්. Google එකට log වෙලා ඉන්න ඕන.
2. Junyper notebook එකක් කැමති නමකින් drive එකේ save කරපන්.
3. මෙන්න cell එකේ code එක. පළවෙනි ලයින් දෙක drive mount කිරීම. අන්තිම පේලිය download එක. (කැමති නම් folder මාරු කරන්න, rename කරන්න වගේ අමතර වැඩ සෑහෙන පුළුවන්)
from google.colab import drive
drive.mount("/content/drive")
!wget "[download_link]" -P "/content/drive/My Drive/"
4. ඕකෙ download link එකට වරහන් නැතිව බාන්න ඕන ලින්ක් එක paste කරහන්.
5. Cell එක run කරලා access දියන්.
6. අදාළ file එක උපරිම speed එකෙන් බෑවෙයි. අවශ්‍ය තරම් drive එකේ space තියෙන්න ඕන.
7. Junyper notebook එක save කරල තියාගෙන අායෙත් ඕන වුණාම පාවිච්චි කරහන්. කැමති නම් එකපාර file ඕන තරම් (65536 ක්) බාන්න පුළුවන්. !wget එක යටට යටට ඕන තරම් දාන්නයි තියෙන්නෙ. මේ වගේ.
!wget "[download_link_1]" -P "/content/drive/My Drive/"
!wget "[download_link_2]" -P "/content/drive/My Drive/"
.
.
.
.
!wget "[download_link_n]" -P "/content/drive/My Drive/" #n=65536 දක්වා
මෙන්න මම උදාහරණයක් විදිහට pornhub එකෙන් 1080p වැලක් බෑවා. 1.54GB විතර තියෙනවා. Speed එක 33Mb/s, එ‍් කියන්නෙ 265mbps විතර වගේ. තත්පර 45 කින් විතර බාලා ඉවරයි.

Last edited: