Google colab වලින් ඕන තරම් වැල් බාමු

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    වැල්ම නෙවෙයි ඉතින්. Udemy/Cousera courses ඉඳලා ඕන දෙයක් පුළුවන්. ලින්ක් එක විතරයි අවශ්‍ය වෙන්නෙ. අපි මේකට පාවිච්චි කරන්නෙ wget එක.

    කරන්න ‍තියෙන්නෙ මෙච්චරයි.

    1. colab.research.google.com පලයන්. Google එකට log වෙලා ඉන්න ඕන.

    2. Junyper notebook එකක් කැමති නමකින් drive එකේ save කරපන්.

    3. මෙන්න cell එකේ code එක. පළවෙනි ලයින් දෙක drive mount කිරීම. අන්තිම පේලිය download එක. (කැමති නම් folder මාරු කරන්න, rename කරන්න වගේ අමතර වැඩ සෑහෙන පුළුවන්)

    from google.colab import drive
    drive.mount("/content/drive")

    !wget "[download_link]" -P "/content/drive/My Drive/"

    4. ඕකෙ download link එකට වරහන් නැතිව බාන්න ඕන ලින්ක් එක paste කරහන්.

    5. Cell එක run කරලා access දියන්.

    6. අදාළ file එක උපරිම speed එකෙන් බෑවෙයි. අවශ්‍ය තරම් drive එකේ space තියෙන්න ඕන.

    7. Junyper notebook එක save කරල තියාගෙන අ‍ායෙත් ඕන වුණාම පාවිච්චි කරහන්. කැමති නම් එකපාර file ඕන තරම් (65536 ක්) බාන්න පුළුවන්. !wget එක යටට යටට ඕන තරම් දාන්නයි තියෙන්නෙ. මේ වගේ.

    !wget "[download_link_1]" -P "/content/drive/My Drive/"
    !wget "[download_link_2]" -P "/content/drive/My Drive/"
    .
    .
    .
    .
    !wget "[download_link_n]" -P "/content/drive/My Drive/" #n=65536 දක්වා

    මෙන්න මම උදාහරණයක් විදිහට pornhub එකෙන් 1080p වැලක් බෑවා. 1.54GB විතර තියෙනවා. Speed එක 33Mb/s, එ‍් කියන්නෙ 265mbps විතර වගේ. තත්පර 45 කින් විතර බාලා ඉවරයි. 👍

    Screenshot_20220705-073911.png
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එච්චර තමයි. මතක තියාගනින් එයාර් ටෙල් 1039 පැකේජ් එකට Google drive 100% free. 😊
    මූ මේ හිමින් සැරේ airtel promote කරනවා :lol:
    මං නූල් කීපයකම දැක්කා ඕක කියනවා
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනිල්ට කඩේ යනකොට ඉන්දියාවටත් කඩේ යන්න වෙනවා. 🤭
    Airtel කතාව පැත්තකට දාපන්කො. වෙන එකක් දාගෙන බා ගනින්. මෙතන වැදගත් වෙන්නෙ google drive එකට බාන එක. 👍
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    වැල්ම නෙවෙයි ඉතින් ඕන දෙයක් පුළුවන්. 😂 අපි මේකට පාවිච්චි කරන්නෙ wget එක.

    කරන්න ‍තියෙන්නෙ මෙච්චරයි.

    1. colab.research.google.com පලයන්. Google එකට log වෙලා ඉන්න ඕන.

    2. Junyper notebook එකක් කැමති නමකින් drive එකේ save කරපන්.

    3. මෙන්න cell එකේ code එක. පළවෙනි ලයින් දෙක drive mount කිරීම. අන්තිම පේලිය download එක. (කැමති නම් folder මාරු කරන්න, rename කරන්න වගේ අමතර වැඩ සෑහෙන පුළුවන්)

    from google.colab import drive
    drive.mount("/content/drive")

    !wget "[download_link]" -P "/content/drive/My Drive/"

    4. ඕකෙ download link එකට වරහන් නැතිව බාන්න ඕන ලින්ක් එක paste කරහන්.

    5. Cell එක run කරලා access දියන්.

    6. අදාළ file එක උපරිම speed එකෙන් බෑවෙයි. අවශ්‍ය තරම් drive එකේ space තියෙන්න ඕන.

    7. Junyper notebook එක save කරල තියාගෙන අ‍ායෙත් ඕන වුණාම පාවිච්චි කරහන්. කැමති නම් එකපාර file ඕන තරම් (65536 ක්) බාන්න පුළුවන්. !wget එක යටට යටට ඕන තරම් දාන්නයි තියෙන්නෙ. මේ වගේ.

    !wget "[download_link_1]" -P "/content/drive/My Drive/"
    !wget "[download_link_2]" -P "/content/drive/My Drive/"
    .
    .
    .
    .
    !wget "[download_link_n]" -P "/content/drive/My Drive/" #n=65536 දක්වා

    මෙන්න මම උදාහරණයක් විදිහට pornhub එකෙන් 1080p වැලක් බෑවා. 1.54GB විතර තියෙනවා. Speed එක 33Mb/s, එ‍් කියන්නෙ 265mbps විතර වගේ. තත්පර 45 කින් විතර බාලා ඉවරයි. 👍

    View attachment 176391
    HTTP request sent, awaiting response... 403 Forbidden 2022-07-05 02:53:16 ERROR 403: Forbidden.

    meka enwane bn

    PS: Na na supiriyata wada Thanks for sharing broooo
     
    Last edited:
    • Haha
    Reactions: Ridunapm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය රිසෝසස් හරිහමන් වැඩක් කරන එවුන්ට තියපල්ලා බන්. වැල් බාලා ඊමේල් එකටත් කෙලවගෙන ඉන්ටවැෂනල් නඩුවක් දාගන්න වැඩක් ඕක
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    HTTP request sent, awaiting response... 403 Forbidden 2022-07-05 02:53:16 ERROR 403: Forbidden.

    meka enwane bn

    PS: Na na supiriyata wada Thanks for sharing broooo
    උඹෙ ලින්ක් එක හරියට දාපන්. Ps එළ. 👌

    Don't over use these things, given for research purposes
    මොකක්ද overuse? මේක තියෙන්නෙම machine learning වලට. යකෝ machine learning script එකක් දැම්මාම download වෙන තරම කොච්චර කියලද හිතන්නෙ? Image training වලට යන්නෙ පැයට GB සිය ගණන්. අපි මෙහෙ අහිංසක විදිහට GB කීපයක් බා ගත්තා කියල ඕක පඩයක් යන තරම්වත් දැනෙන්නෙ නැහැ.

    Ow bn, research purposes valta tiyena me tools mewata use krnna epa, antimedi south asia vage inna poor researchers lata th ova free use krnna bari vena eka tami oken venne
    එහෙම බම්බුවක් නෑ බං. GB කීපයක් බෑවට ගාණක්වත් නෑ.

    ඔය රිසෝසස් හරිහමන් වැඩක් කරන එවුන්ට තියපල්ලා බන්. වැල් බාලා ඊමේල් එකටත් කෙලවගෙන ඉන්ටවැෂනල් නඩුවක් දාගන්න වැඩක් ඕක
    එහෙම අවුලක් නෑ. ඕන දෙයක් බාන්න අයිතිය තියෙනවා. හැබැයි share කරොත් case වැටෙන්න පුළුවන්. Personal google drive files තනිකරම encrypted. Share නොකරන තාක් Google එකටවත් බලන්න බෑ. 👍

    Ape unta wala arunama wena wadagath deyak kiyala naa oke banna :lol:

    Telegram eketh wala, whatsapp eketh wala, drive eketh wala..phone eketh wala..elakiri eketh wala :P

    Thawa mokatada yako ochara :lol: math kiwwata oya okkoma.balanawa :lol:

    Habai mechara extent ekakata yanne na wala wage dewal walata.
    වැල කතාව දැම්මෙ hook එක විදිහට බං. එළකිරි හැත්තට වැදගත් දෙයක් දැම්මාම බලන්නෙ නෑනෙ. ඉ‍තින් බෙහෙත් පෙත්තත් දෙන්න ඕනෙ මස් කෑල්ලෙ ඔතලා. හැබැයි ඉතින් වැල් වෙනුවට course එකක් වගේ වැදගත් දෙයක් බාන්නත් පුළුවන්. මම udemy course බාලා දෙන වැඩේ කරෙත් මෙහෙමයි. 👍
    ------ Post added on Jul 5, 2022 at 3:27 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    වැල කතාව දැම්මෙ hook එක විදිහට බං. එළකිරි හැත්තට වැදගත් දෙයක් දැම්මාම බලන්නෙ නෑනෙ. ඉ‍තින් බෙහෙත් පෙත්තත් දෙන්න ඕනෙ මස් කෑල්ලෙ ඔතලා. හැබැයි ඉතින් වැල් වෙනුවට course එකක් වගේ වැදගත් දෙයක් බාන්නත් පුළුවන්. මම udemy course බාලා දෙන වැඩේ කරෙත් මෙහෙමයි. 👍
    ------ Post added on Jul 5, 2022 at 3:27 PM

    Wade hodai ..tfs
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    BUMP
    Me method eken seeders la adu files down karanna puluwanda ?
    Seeders කිව්වෙ torrent ද බං? Torrent නම් එ‍්කට සුදුසු program එකක් ඕන. Libtorrent එහෙම හොඳයි. තව niche එ‍්වත් තියෙනවා. Libtorrent වලින් වැඩේ කෙරෙන හැටි ගැන thread එකක් දාන්නම්. 😊

    එකම දේ free අයට 12 hour limit එකක් තියෙනවා. ඉතින් පැය 12 ට වඩා යනවා නම් ආයෙ අ‍ායෙ run කරන්න ඕන.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,650
    2
    1,815
    113
    On a Cloud
    Seeders කිව්වෙ torrent ද බං? Torrent නම් එ‍්කට සුදුසු program එකක් ඕන. Libtorrent එහෙම හොඳයි. තව niche එ‍්වත් තියෙනවා. Libtorrent වලින් වැඩේ කෙරෙන හැටි ගැන thread එකක් දාන්නම්. 😊

    එකම දේ free අයට 12 hour limit එකක් තියෙනවා. ඉතින් පැය 12 ට වඩා යනවා නම් ආයෙ අ‍ායෙ run කරන්න ඕන.
    ow ow.. mn torrents gana kiwwe... Thanks machan....
     
    • Like
    Reactions: Ridunapm

    Similar threads