දම්රෝ ඩොමේන් එක ඉකුත් වෙලා වෙන එකක් අරන් ආයෙ දුන්නේ මිලියන 6කට කියලා පත්තරේ තිබ්බා :lol:
Earn$4Sex Member Mar 18, 2011 285 28 0 Oct 4, 2015 #21 දම්රෝ ඩොමේන් එක ඉකුත් වෙලා වෙන එකක් අරන් ආයෙ දුන්නේ මිලියන 6කට කියලා පත්තරේ තිබ්බා
Nadun26 Well-known member Apr 27, 2015 14,141 12,678 113 38 Oct 4, 2015 #22 දන්නා තරමින් එහෙම ගත්තා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ , ( මමත් අරන් තියෙනවා එහෙම Domain එකක් කලින් ) අනිත් එක උන්ට එහෙම Cancel කරනත් බැහැ ඌට ඕක ගන්න තිබ්බේ Google එකෙන් නෙමේ වෙන තැනකින් එහෙනම් Cancel කරගන්න බැරි වෙන්න තිබ්බා.
දන්නා තරමින් එහෙම ගත්තා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ , ( මමත් අරන් තියෙනවා එහෙම Domain එකක් කලින් ) අනිත් එක උන්ට එහෙම Cancel කරනත් බැහැ ඌට ඕක ගන්න තිබ්බේ Google එකෙන් නෙමේ වෙන තැනකින් එහෙනම් Cancel කරගන්න බැරි වෙන්න තිබ්බා.
Earn$4Sex Member Mar 18, 2011 285 28 0 Oct 4, 2015 #23 Nadun26 said: දන්නා තරමින් එහෙම ගත්තා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ , ( මමත් අරන් තියෙනවා එහෙම Domain එකක් කලින් ) අනිත් එක උන්ට එහෙම Cancel කරනත් බැහැ ඌට ඕක ගන්න තිබ්බේ Google එකෙන් නෙමේ වෙන තැනකින් එහෙනම් Cancel කරගන්න බැරි වෙන්න තිබ්බා. Click to expand... error එකක් නිසා ගත්ත නම් ඌට අයිති නැහැ මචන්.
Nadun26 said: දන්නා තරමින් එහෙම ගත්තා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ , ( මමත් අරන් තියෙනවා එහෙම Domain එකක් කලින් ) අනිත් එක උන්ට එහෙම Cancel කරනත් බැහැ ඌට ඕක ගන්න තිබ්බේ Google එකෙන් නෙමේ වෙන තැනකින් එහෙනම් Cancel කරගන්න බැරි වෙන්න තිබ්බා. Click to expand... error එකක් නිසා ගත්ත නම් ඌට අයිති නැහැ මචන්.
Nadun26 Well-known member Apr 27, 2015 14,141 12,678 113 38 Oct 4, 2015 #24 Earn$4Sex said: error එකක් නිසා ගත්ත නම් ඌට අයිති නැහැ මචන්. Click to expand... EXP වෙලා මේක අරන් තියන්නේ මන් හිතන විදියට ඔය කියන දිනේ තමයි එයාලා Domain අරන් තියෙන්නේ. 2020 Renew කරන්න තියෙනෙත් ඔය දිනය මයි එකෙන් තේරෙනවා Google එකට Renew කරන්න අමතක වෙලා කියලා. ඔන්න මේ පාර Google කාරයා 2020 වෙනකම් ම Renew කරලා.
Earn$4Sex said: error එකක් නිසා ගත්ත නම් ඌට අයිති නැහැ මචන්. Click to expand... EXP වෙලා මේක අරන් තියන්නේ මන් හිතන විදියට ඔය කියන දිනේ තමයි එයාලා Domain අරන් තියෙන්නේ. 2020 Renew කරන්න තියෙනෙත් ඔය දිනය මයි එකෙන් තේරෙනවා Google එකට Renew කරන්න අමතක වෙලා කියලා. ඔන්න මේ පාර Google කාරයා 2020 වෙනකම් ම Renew කරලා.
Earn$4Sex Member Mar 18, 2011 285 28 0 Oct 4, 2015 #25 Nadun26 said: EXP වෙලා මේක අරන් තියන්නේ මන් හිතන විදියට ඔය කියන දිනේ තමයි එයාලා Domain අරන් තියෙන්නේ. 2020 Renew කරන්න තියෙනෙත් ඔය දිනය මයි එකෙන් තේරෙනවා Google එකට Renew කරන්න අමතක වෙලා කියලා. ඔන්න මේ පාර Google කාරයා 2020 වෙනකම් ම Renew කරලා. Click to expand... එක්ස්පයර් උනාම ඔටෝ රීනිව් වෙන්න දාලා ඇති.. අනික ගූගල් ට්රේඩ් වර්ඩ් එකක් නිසා ගත්තත් දෙන්න වෙනවා
Nadun26 said: EXP වෙලා මේක අරන් තියන්නේ මන් හිතන විදියට ඔය කියන දිනේ තමයි එයාලා Domain අරන් තියෙන්නේ. 2020 Renew කරන්න තියෙනෙත් ඔය දිනය මයි එකෙන් තේරෙනවා Google එකට Renew කරන්න අමතක වෙලා කියලා. ඔන්න මේ පාර Google කාරයා 2020 වෙනකම් ම Renew කරලා. Click to expand... එක්ස්පයර් උනාම ඔටෝ රීනිව් වෙන්න දාලා ඇති.. අනික ගූගල් ට්රේඩ් වර්ඩ් එකක් නිසා ගත්තත් දෙන්න වෙනවා