Google.com එක $12 කට ඉන්දියන් කාරයෙක් අරගෙන!!!!

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
දම්රෝ ඩොමේන් එක ඉකුත් වෙලා වෙන එකක් අරන් ආයෙ දුන්නේ මිලියන 6කට කියලා පත්තරේ තිබ්බා :lol:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    දන්නා තරමින් එහෙම ගත්තා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ , ( මමත් අරන් තියෙනවා එහෙම Domain එකක් කලින් ) අනිත් එක උන්ට එහෙම Cancel කරනත් බැහැ ඌට ඕක ගන්න තිබ්බේ Google එකෙන් නෙමේ වෙන තැනකින් එහෙනම් Cancel කරගන්න බැරි වෙන්න තිබ්බා.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    දන්නා තරමින් එහෙම ගත්තා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ , ( මමත් අරන් තියෙනවා එහෙම Domain එකක් කලින් ) අනිත් එක උන්ට එහෙම Cancel කරනත් බැහැ ඌට ඕක ගන්න තිබ්බේ Google එකෙන් නෙමේ වෙන තැනකින් එහෙනම් Cancel කරගන්න බැරි වෙන්න තිබ්බා.

    error එකක් නිසා ගත්ත නම් ඌට අයිති නැහැ මචන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    error එකක් නිසා ගත්ත නම් ඌට අයිති නැහැ මචන්.

    EXP වෙලා මේක අරන් තියන්නේ මන් හිතන විදියට ඔය කියන දිනේ තමයි එයාලා Domain අරන් තියෙන්නේ. 2020 Renew කරන්න තියෙනෙත් ඔය දිනය මයි එකෙන් තේරෙනවා Google එකට Renew කරන්න අමතක වෙලා කියලා. ඔන්න මේ පාර Google කාරයා 2020 වෙනකම් ම Renew කරලා.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    EXP වෙලා මේක අරන් තියන්නේ මන් හිතන විදියට ඔය කියන දිනේ තමයි එයාලා Domain අරන් තියෙන්නේ. 2020 Renew කරන්න තියෙනෙත් ඔය දිනය මයි එකෙන් තේරෙනවා Google එකට Renew කරන්න අමතක වෙලා කියලා. ඔන්න මේ පාර Google කාරයා 2020 වෙනකම් ම Renew කරලා.
    එක්ස්පයර් උනාම ඔටෝ රීනිව් වෙන්න දාලා ඇති.. අනික ගූගල් ට්‍රේඩ් වර්ඩ් එකක් නිසා ගත්තත් දෙන්න වෙනවා:(