Google Drive එකට ඩවුන්ලෝඩ් කරන්න !

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මච්න් උබලට පට්ට ආතල් වැඩක් කියන්නද ? සමහර වෙලාවට උබලට සෙට් වෙලා ඇති මොනවහරි ඩවුන්ලෝඩ් කරලා කාටහරි යවන්න ඕනි හරි මොකක් හරි සීන් එකක් උනොත් උබලා කරන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා ආයෙ අප්ලෝඩ් කරන එකනේ සීන් එක දන්නේ නැත්තන්

    මෙහෙම කරපන් https://www.multcloud.com/ මේකට යමන් මේකෙන් උබලට ගූගල් ඩ්‍රයිව් කනෙක්ට් කරන්න පුලුවන් කනෙක්ට් කරලා URl එකක් ඇඩ් කරලා උබගේ ඩවුන්ලොඩ් Url එක දියන් ඩ්‍රයිව් වලට පර්මිශන් දුන්නට පස්සේ උබ දෙන ෆයිල් එක මේකෙන් ඩ්‍රයිව් එකට ඩවුන්ලොඩ් කරනවා උබේ ඩේට ඉතුරුයි කාලෙත් ඉතුරුයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    යකුනේ තොපිට ඔච්චරටම සැකනම් මූ මේ කියන එක, උබලගේ ඇත්ත අක්වුන්ට් එක කනෙක්ට් නොකර ටෙස්ට් එකක් කනෙක්ට කරපන්කො.​
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    හරි මචං, අපි connect කරා කියමුකෝ!
    අපේ drive එකේ තියන data වලට වලට access ලැබෙනවනේ.
    privacy එකක් නැති වෙනවනේ...??
    Machan file එකට විතරක් access දෙන්න පුළුවන්. 🙂
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හරි මචං, අපි connect කරා කියමුකෝ!
    අපේ drive එකේ තියන data වලට වලට access ලැබෙනවනේ.
    privacy එකක් නැති වෙනවනේ...??
    උඹට එක gmail එකද තියෙන්නෙ බන්.🙄ඔච්චරටම unsure නම් කරන්න තියෙන්නෙ වෙනම ඩ්‍රයිව් එකක් හදලා ඒක කනෙක්ට් කරලා.ඒකෙන් උඹේ ඩ්‍රයිව් එකට ගන්න එකනෙ 😑🙏
     
    • Like
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    හරි මචං, අපි connect කරා කියමුකෝ!
    අපේ drive එකේ තියන data වලට වලට access ලැබෙනවනේ.
    privacy එකක් නැති වෙනවනේ...??
    aluthen gmail ekak hadala ekata access dyn math mage main gmail eka connect karala na wena ekak dala tynne