මච්න් උබලට පට්ට ආතල් වැඩක් කියන්නද ? සමහර වෙලාවට උබලට සෙට් වෙලා ඇති මොනවහරි ඩවුන්ලෝඩ් කරලා කාටහරි යවන්න ඕනි හරි මොකක් හරි සීන් එකක් උනොත් උබලා කරන්නේ ඒක ඩවුන්ලෝඩ් කරලා ආයෙ අප්ලෝඩ් කරන එකනේ සීන් එක දන්නේ නැත්තන්
මෙහෙම කරපන් https://www.multcloud.com/ මේකට යමන් මේකෙන් උබලට ගූගල් ඩ්‍රයිව් කනෙක්ට් කරන්න පුලුවන් කනෙක්ට් කරලා URl එකක් ඇඩ් කරලා උබගේ ඩවුන්ලොඩ් Url එක දියන් ඩ්‍රයිව් වලට පර්මිශන් දුන්නට පස්සේ උබ දෙන ෆයිල් එක මේකෙන් ඩ්‍රයිව් එකට ඩවුන්ලොඩ් කරනවා උබේ ඩේට ඉතුරුයි කාලෙත් ඉතුරුයි