Google drive හෙල්ප්

dilann

Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    Goodle drive storage එක upgrade කරපු කෙනෙක් ඉන්නවද Debit card එකක් පාවිච්චි කරලා ??
    Error එකක් එනවා නේ. Bank(combnk) එකෙන් ඇහුවම කිව්වේ, උන් mannually card details enter කරන නිසා ඒ වගේ system වලට subscriptions

    බෑ කියලා..:no: :baffled:
    upgrade කරල තියන අය කරේ කොහොමද කියාගෙන යන්න..... :rofl:
     

    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    masa 2 ta kalin kala, first time awlak une na, after 1 month renew payment ake fail wela thebuna, eeta passe wena card akak add kale,
     
    • Like
    Reactions: dilann

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඕක ගොඩක් උන්ට වෙන සීන් එකක් මචන්. ඔය සීන් එක මටත් වුනා, ඔතන අවුල තියෙන්නෙ debit card වල මචන්, උබ ලග credit card එකක් තියෙනවනම් one shot උන් card එක accept කරනව :yes: උබේ debit card එකේ overseas transactions enable වෙලා නැති සීන් එකක්, com bank එකෙන් ඕක ඇහුවම උන් දන්නෙත් නෑ ඒක ගැන :lol: ලේසිම ක්‍රමේ තමයි කාගෙ හරි credit card එකක් දීල වැඩේ කරගන්න එක. :yes:

    https://support.google.com/googleplay/thread/14343415?hl=en&msgid=17078375
     
    • Love
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    :yes: ඔය සීන් එක මටත් වුනා, ඔතන අවුල තියෙන්නෙ debit card වල මචන්, උබ ලග credit card එකක් තියෙනවනම් one shot උන් card එක accept කරනව :yes: උබේ debit card එකේ overseas transactions enable වෙලා නැති සීන් එකක්, com bank එකෙන් ඕක ඇහුවම උන් දන්නෙත් නෑ ඒක ගැන :lol: ලේසිම ක්‍රමේ තමයි කාගෙ හරි credit card එකක් දීල වැඩේ කරගන්න එක. :yes:

    https://support.google.com/googleplay/thread/14343415?hl=en&msgid=17078375

    ඉතින් මචං " overseas transactions " enable කරගන්න බැරිද bank එකට කතා කරලා ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඉතින් මචං " overseas transactions " enable කරගන්න බැරිද bank එකට කතා කරලා ?
    :rofl: මාත් උන්ට call කරා, උන් එක්ක කතා කරද්දි අපිට කලකිරෙනව මචන් :lol: උන් දේවල් අහගන්නෙත් අපෙන්. බැරිම තැන මම කරෙත් credit card එකකින්.

    gdrive.png
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    :rofl: මාත් උන්ට call කරා, උන් එක්ක කතා කරද්දි අපිට කලකිරෙනව මචන් :lol: උන් දේවල් අහගන්නෙත් අපෙන්. බැරිම තැන මම කරෙත් credit card එකකින්.

    ඔව් එහෙමවත් කරන්න වෙනවා. Thanks බන් . :-)
     
    • Like
    Reactions: Rahula Kasun