Google Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න පුලුවන්ද ? site එකේ තියෙන්නේ monthly bill වෙනවා කියල 


ඩොලර් එකක් වගේ කැපෙන්නේ කැන්සල් කරන්න පුළුවන් ඕනේ වෙලාවක
free එක කැන්සල් වෙලා 100GB එක විතරයි ඉතුරු වෙන්නේ ආයේ කැන්සල් කරාම ෆ්රී එක එනවා100GB add වෙන්නේ තියන 15GB වලටමද ? නැත්නම් shared drive එකක් විදියටද ?
Google Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න පුලුවන්ද ? site එකේ තියෙන්නේ monthly bill වෙනවා කියල![]()
Google Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න පුලුවන්ද ?
mathaka thiyan idala cancel karanna puluwa n neGoogle Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න පුලුවන්ද ? site එකේ තියෙන්නේ monthly bill වෙනවා කියල![]()
free එක කැන්සල් වෙලා 100GB එක විතරයි ඉතුරු වෙන්නේ ආයේ කැන්සල් කරාම ෆ්රී එක එනවා
මට නම් ඒක හරියටම මීටර් නැහැ හැම මාසෙම පළවැනිදා අලුත් වෙනවා මම හිතන්නේ දැන් ගත්තොත් ආයේ ලබන මාසේ පළවැනිදා ගෙවන්න වෙයි ආපහු ෂුවර් නැහැ ඒක නම්මේක මාසෙ මැදදි ගත්තොත් ආපහු බිල් වෙන්නෙ ඊලඟ මාසෙ මැදදිද ?
upaapahu oka 15gb weddi 15gb panapu file tika delete wenawada?
yes but it happens randomly so it might remove old files firstaapahu oka 15gb weddi 15gb panapu file tika delete wenawada?
එහෙම නෑ බං. මම අරන් තියෙන්නේ මාසේ මැද. ඒ ගත්ත දිනේ ඉඳන් 30 days වලින් ආපහු charge වෙන්නේ.මේක මාසෙ මැදදි ගත්තොත් ආපහු බිල් වෙන්නෙ ඊලඟ මාසෙ මැදදිද ?