Google Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    Google Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න පුලුවන්ද ? site එකේ තියෙන්නේ monthly bill වෙනවා කියල :rolleyes:
     
    • Like
    Reactions: maleesha udan

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඩොලර් එකක් වගේ කැපෙන්නේ කැන්සල් කරන්න පුළුවන් ඕනේ වෙලාවක
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඩොලර් එකක් වගේ කැපෙන්නේ කැන්සල් කරන්න පුළුවන් ඕනේ වෙලාවක

    100GB add වෙන්නේ තියන 15GB වලටමද ? නැත්නම් shared drive එකක් විදියටද ?
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    100GB add වෙන්නේ තියන 15GB වලටමද ? නැත්නම් shared drive එකක් විදියටද ?
    free එක කැන්සල් වෙලා 100GB එක විතරයි ඉතුරු වෙන්නේ ආයේ කැන්සල් කරාම ෆ්‍රී එක එනවා
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    Google Drive Storage 100GB එක මාසෙකට විතරක් ගන්න පුලුවන්ද ? site එකේ තියෙන්නේ monthly bill වෙනවා කියල :rolleyes:
    G drive.PNG
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    free එක කැන්සල් වෙලා 100GB එක විතරයි ඉතුරු වෙන්නේ ආයේ කැන්සල් කරාම ෆ්‍රී එක එනවා

    මේක මාසෙ මැදදි ගත්තොත් ආපහු බිල් වෙන්නෙ ඊලඟ මාසෙ මැදදිද ?
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේක මාසෙ මැදදි ගත්තොත් ආපහු බිල් වෙන්නෙ ඊලඟ මාසෙ මැදදිද ?
    මට නම් ඒක හරියටම මීටර් නැහැ හැම මාසෙම පළවැනිදා අලුත් වෙනවා මම හිතන්නේ දැන් ගත්තොත් ආයේ ලබන මාසේ පළවැනිදා ගෙවන්න වෙයි ආපහු ෂුවර් නැහැ ඒක නම්
     
    • Like
    Reactions: lilman

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක මාසෙ මැදදි ගත්තොත් ආපහු බිල් වෙන්නෙ ඊලඟ මාසෙ මැදදිද ?
    එහෙම නෑ බං. මම අරන් තියෙන්නේ මාසේ මැද. ඒ ගත්ත දිනේ ඉඳන් 30 days වලින් ආපහු charge වෙන්නේ.

    IMG_20230420_204106.jpg