මතකයන් ගබඩා කරන්න තියෙන හොදම තැන;;;;;
මෙතන මතකයන් කියලා මම කිව්වෙ photos වලට අපේ computer/phone ඒකේ තියෙන data හැමදාටම save කරලා තියන්න බෑනේ ඒවගෙම හැමදාම recover කරන්නත් බෑ ඒ නිසා ඒවා තියන්න පුලුවන් හොදම තැන internet එක...
අපේ පොඩිකාලේ, පාසලේ photos, videos වගෙ දෙවල් තමයි ඉතින් upload කරන්න තියෙන්නෙ
සමහර අය හිතයි fb ඒකෙනුත් පුලුවන්නෙ කියලා ඒත් fb ඒකෙ upload කරන්න පුලුවන් photos, videos විතරයිනේ account ඒක block වුනොත් ඹක්කොම ඉවරයි
ඉතින් internet ඒකෙ save කරන්න පුලුවන් ඒක ඒක wedsite තියෙනවා ex
rop box, Media fire
ඒත් ඒවාට වැඩිය අපිට Google ඒක විස්වාසයිනේ
අනිත් ඒක Google ඒකෙන් අපිට 15gb space ඒකක් දෙනවා කරන්න තියෙන්නෙ මෙ link ඒකෙන් ගිහින් account ඒකක් හදාගන්න ඒක
www.drive.google.com