මගේ ගූගල් ඩ්රයිව් එකට අප්ලෝඩ් කරපුවවල ඩුප්ලිකේට් හොයන්ඩ විදියක් නැද්ද?
මං කිව්වෙ කම්පියුටර් එකට ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්නෙ නැතුව ගූගල් ඩ්රයිව් එකේ තියෙද්දිම
මං කිව්වෙ කම්පියුටර් එකට ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්නෙ නැතුව ගූගල් ඩ්රයිව් එකේ තියෙද්දිම

Ow.Find Thiyenwa GDrive Eke.

https://drive.google.com/drive/u/0/quota
oya link eken drive eke files tika okkoma bala ganna pluwan, duplicate thiyawann eka lagata ennawa okkoma