google එකේ එන්ජිනියර්සල මොනාද බන් කරන්නේ?
බලපන් යූටියුබ් එක.
එකම වීඩියෝ එක ඉවරයක් නැතුව හොම්පේජ් එකේ. නිකමට හරි බල්ලෙක් ඉන්න වීඩියෝ එකක් බැලුවොත් ඊට පස්සේ බල්ලො පරිල හෝම්පේජ් එකේ.
ඔක්කොටම වඩා හපන් ප්ලේයර් එක.
ඒ මගුල full screen දාල බලද්ද spacebar keybaord button එක එබුවම අපි බලාපොරොත්තු වෙන්නේ pause කරන්නනේ ඒ වෙනුවට scroll වෙන්නේ. පෝස් වෙන්නම් අපි පේලේ බටන් එක උඩ ක්ලික් කරන්න ඕන. නොදකින් ඇක්සෙසබිලිටි එක.
අනිත් එක full screen නොදා බලද්දි පෝස් කරපු ගමන් ස්ක්‍රීන් එක වෙන වීඩියෝ thumbnails වලින් පිරෙනව නවත්වන්නේ මොකක් හරි බලන්නනේ?
ux ගැන මුන්ට පුකට වැටමාර ඔබල උගන්වන්න වෙලා තියෙන්නේ.