ඔච්චර speed ඕන නෑ. මේ තියෙන speed එකටම unlimited දුන්නනම් ඇති. ඔය service providersල ජිවත් වෙන්නේ data විකුණන් කාලා හින්දා තව සෑහෙන කාලෙකට ලංකාවේ නම් unlimited internet දකින්ඩ හම්බවෙන්නේ නෑ. ඉස්සර තිබ්බ unlimited packages ටිකත් අයින් කළානේ. දැන් ටික කාලෙක ඉඳන් SLT speed එකත් අඩු වෙලා තියෙන්නේ.