google forms ප්‍රශ්නයක්

Ishara_Sampath_1

Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    google form එකකට එන response කවුද එව්වෙ කියල හොයන්න බැරිද. එවපු කෙනා නම දීල නැත්නම්?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙම හොයන්න පුලුවන් නම් බං ඉතින් වැඩක් තියෙනවයැ :rofl:
     
    • Like
    Reactions: Ishara_Sampath_1