Google I/O ටිකට් එකක් තියද ඉල්ලගන්න?

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    Google I/O ටිකට් එකක් තියද ඉල්ලගන්න?

    හෙට(28)හවස තියන Google I/O ශ්‍රී ලංකා එකේ යන නැති කෙනෙක්ගේ ටිකට් එකක් තියද ඉල්ලගන්න?ලොකු උදව්වක් පට්ට අසයි යන්න ...... දෙන්න පුළුවන් කෙනෙක් ඉන්වනම් PM කරනවද ?
    තැන්ක්ස් :rolleyes::rolleyes:;);)
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ape ekek enne naa kiwa ticket ekak denna nam puluwan, transferable da danne naa uge name eka ne thiyenne
    mn danna ekek wene eketa dunna mn hithnne puwan machn puwan nam uge ticket eka set karanwada?loku udawak machn
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    oke ithin maha loku deyak naha ban:Pgiya paara iraj kaaraya awilla pissuwak kelal giya.me paara nan mama yanne naha.me paara andorid m eka launch karana seen ekak thiyenawa neda i/o ekedi?
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    oke ithin maha loku deyak naha ban:Pgiya paara iraj kaaraya awilla pissuwak kelal giya.me paara nan mama yanne naha.me paara andorid m eka launch karana seen ekak thiyenawa neda i/o ekedi?
    ow bn iraja gu karai awith ow m launch eka ethi :yes::yes::yes:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ape ekek enne naa kiwa ticket ekak denna nam puluwan, transferable da danne naa uge name eka ne thiyenne
    අවුලක් නෑ බං, මමත් ticket එකක් යාලුවෙක්ට දුන්නා. එතනදි ID check කරන්නෑනෙ. ඒක නිසා අවුලක් නෑ... ඔන්න කෙල්ලෙක්ගෙ එකකින් කොල්ලෙක් ගියොත් තමයි අවුල. එත් මම හිතන්නෑ ඔතනදි නම check කර කර ඉඳියි කියල.

    wait i'll arrange, ticket eke screen shot ekak nee (link no need ne)
    Ticket එකේ link එක ඌට PM කරපං. Screen Shot එකක් උනත් අවුලක් නෑ. Image upload කර කර ඉන්නවට වඩා link එක යවන එක ලේසි නැද්ද ?
     
    Last edited:

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    අවුලක් නෑ බං, මමත් ticket එකක් යාලුවෙක්ට දුන්නා. එතනදි ID check කරන්නෑනෙ. ඒක නිසා අවුලක් නෑ... ඔන්න කෙල්ලෙක්ගෙ එකකින් කොල්ලෙක් ගියොත් තමයි අවුල. එත් මම හිතන්නෑ ඔතනදි නම check කර කර ඉඳියි කියල.

    Ticket එකේ link එක ඌට PM කරපං. Screen Shot එකක් උනත් අවුලක් නෑ. Image upload කර කර ඉන්නවට වඩා link එක යවන එක ලේසි නැද්ද ?
    ela:yes::yes::yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අවුලක් නෑ බං, මමත් ticket එකක් යාලුවෙක්ට දුන්නා. එතනදි ID check කරන්නෑනෙ. ඒක නිසා අවුලක් නෑ... ඔන්න කෙල්ලෙක්ගෙ එකකින් කොල්ලෙක් ගියොත් තමයි අවුල. එත් මම හිතන්නෑ ඔතනදි නම check කර කර ඉඳියි කියල.

    Ticket එකේ link එක ඌට PM කරපං. Screen Shot එකක් උනත් අවුලක් නෑ. Image upload කර කර ඉන්නවට වඩා link එක යවන එක ලේසි නැද්ද ?
    ela mama uta mail ekak damma ;)
     
    • Like
    Reactions: akmaadj