Google I/O 2018 Mobitel...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ටිකට් එකක් තියනවා...
    TShirt size - Large.....

    Price eka PM karanna...

    Mata yanna wenne ne.. edata mata exam ekak.... ekai noyannee... ona aya price inbox karanna....​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇත්තටම වැඩක් ගන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඔ්වට ඉතින් ගොඩක් අය රිංගන්නේ නිකන් කන්නයි Tshirt එකටයි නේ

    ඊට පස්සේ පහුවෙනිදා උදේ ඉදන් අර tshirt එක ඇදන් පාරෙ යනවා Lord වගේ
    :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඇත්තටම වැඩක් ගන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඔ්වට ඉතින් ගොඩක් අය රිංගන්නේ නිකන් කන්නයි Tshirt එකටයි නේ

    ඊට පස්සේ පහුවෙනිදා උදේ ඉදන් අර tshirt එක ඇදන් පාරෙ යනවා Lord වගේ
    :lol::lol:

    😂😂😂... mage laga Tshirt 1k have... 😁😁😁 load thamaa.. 😂😂😂
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඇත්තටම වැඩක් ගන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න ඔ්වට ඉතින් ගොඩක් අය රිංගන්නේ නිකන් කන්නයි Tshirt එකටයි නේ

    ඊට පස්සේ පහුවෙනිදා උදේ ඉදන් අර tshirt එක ඇදන් පාරෙ යනවා Lord වගේ
    :lol::lol:

    ලෝඩ් පකීර් වගේ බයිසිකල් හැන්ඩල් එකක් ගිලලා වගේ යන්නේ කට්ටිය පහුවදාට :lol: