Google I/O 2023 extend

pdkuma

Well-known member
  • May 22, 2016
    622
    756
    93
    Google I/O 2023 extend event එක මැයි 10 තියෙනව කියල dialog එකෙන් දාල තිබ්බ. ඒකට register උන කාට හරි conformation mail එකක් ආවද?
    මේ පාර event එක වැඩිය සද්දයක් නැතුව කරනව වගේ පේන්නෙ...
     
    • Like
    Reactions: CloudX64

    Dinesh_Gamage

    Member
    Apr 19, 2023
    4
    6
    3
    නෑතෝ... මටත් මේල් එකක් නම් ආවේ නෑ... දැන් රෙජිස්ටේෂන් නම් කැන්සල් කරලා ගුගල් ‍‍ෆෝම් එකත් වැඩ නෑ....
     
    • Like
    Reactions: pdkuma and CloudX64

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,920
    5,500
    113
    ඔ්ක මුල කාලෙ ලස්සනට තිබ්බා. පස්සෙ හෙන ක්‍රවුඩ් එකක් ඇවිත් චොර උනා. පස්සෙ පස්සෙ ගොඩක් උන් ආවෙ සෝබනේට මිසක් ඇත්තටම ටෙක් ඉවෙන්ට් එකකට ඇවිත් සෝෂලයිස් වෙන්න නෙමේ. ඒකෙන් උනේ මුල් කාලෙ ආපු වැදගත් නොලේජ් එකක් තියන උන් එන එක නතර උන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,468
    113
    තියෙනව ගිහින් බලන්න රෙද්දක් ඔරිජිනල් එකට සෙට් වෙන්න බලපන් ඔන්ලයින් හරි. ඕකෙ යන්නෙ වැඩිපුර ඇඩ්නෙ එක එකාගෙ
    https://io.google/2023/
    ටී ශර්ට් එකක් ගෙදර මහගනින්.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,964
    14,334
    113
    වැලිවේරිය
    තියෙනව ගිහින් බලන්න රෙද්දක් ඔරිජිනල් එකට සෙට් වෙන්න බලපන් ඔන්ලයින් හරි. ඕකෙ යන්නෙ වැඩිපුර ඇඩ්නෙ එක එකාගෙ
    https://io.google/2023/
    ටී ශර්ට් එකක් ගෙදර මහගනින්.
    godak un yanne tshirt ekata.. show off karnna:lol:
     
    • Like
    Reactions: pdkuma

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    124
    115
    43
    ඉස්සර තිබුන ඒවට ගියා දැන් නම් යන්න හිතෙන්නෑ
     
    • Like
    Reactions: pdkuma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    දැන් උන් ගොඩක් Commercialize කරලා ඉවෙන්ට් එක.. GDG එකත් සම්බන්ධයක් නෑ මං හිතන්නේ..
     
    • Like
    Reactions: pdkuma

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,887
    27,475
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තියෙනව ගිහින් බලන්න රෙද්දක් ඔරිජිනල් එකට සෙට් වෙන්න බලපන් ඔන්ලයින් හරි. ඕකෙ යන්නෙ වැඩිපුර ඇඩ්නෙ එක එකාගෙ
    https://io.google/2023/
    ටී ශර්ට් එකක් ගෙදර මහගනින්.
    mokadda yako e domain eka.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔ්ක මුල කාලෙ ලස්සනට තිබ්බා. පස්සෙ හෙන ක්‍රවුඩ් එකක් ඇවිත් චොර උනා. පස්සෙ පස්සෙ ගොඩක් උන් ආවෙ සෝබනේට මිසක් ඇත්තටම ටෙක් ඉවෙන්ට් එකකට ඇවිත් සෝෂලයිස් වෙන්න නෙමේ. ඒකෙන් උනේ මුල් කාලෙ ආපු වැදගත් නොලේජ් එකක් තියන උන් එන එක නතර උන එක.
    :yes::yes:

    මුල්ම ඒව හොදයි
    පස්සෙ ෆ්රී කෑම බීම දුන්න නිසා කොලබ බෝඩින් වල හිටපු IT බැක්ග්‍රවුන්ඩ් එකක් නැති උනුත් එන්න ගත්ත . මොකද ඒ කාලෙ අන්ලිමිටඩ් කෑම බීම පීට්ස ,කොකාකෝල ,ස්ප්‍රයිට් ,නෙස්කැෆේ එහෙම . පස්සෙ ඕකට ඉරාජය එහෙමත් ගෙන්නල රෙඩ්බුල් එකේ කෙල්ලො ඇවිල්ල හෙන විකාරයක් උනා . නිකන් ෆිල් පාටි ටයිප් අඩු කුලේ වයිබ් එකක් ආව . මම ඊට පස්සෙ ගිහිල්ල නෑ
     
    • Like
    Reactions: pdkuma and EdNygma

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,920
    5,500
    113
    :yes::yes:

    මුල්ම ඒව හොදයි
    පස්සෙ ෆ්රී කෑම බීම දුන්න නිසා කොලබ බෝඩින් වල හිටපු IT බැක්ග්‍රවුන්ඩ් එකක් නැති උනුත් එන්න ගත්ත . මොකද ඒ කාලෙ අන්ලිමිටඩ් කෑම බීම පීට්ස ,කොකාකෝල ,ස්ප්‍රයිට් ,නෙස්කැෆේ එහෙම . පස්සෙ ඕකට ඉරාජය එහෙමත් ගෙන්නල රෙඩ්බුල් එකේ කෙල්ලො ඇවිල්ල හෙන විකාරයක් උනා . නිකන් ෆිල් පාටි ටයිප් අඩු කුලේ වයිබ් එකක් ආව . මම ඊට පස්සෙ ගිහිල්ල නෑ
    මුල්ම එකෙත් අන්ලිමිටඩ් කෑම දුන්නා මචං. නමුත් හිටපු ක්‍රවුඩ් එක හොඳයි. මම පළවෙනි එකට ගියා. ඊට පස්සෙ තුනකට විතර ගියා. අන්තිමට ට්‍රේස් එක්පර්ට් සිටි එකේ තිබ්බ එකට ගියේ. වැඩි වෙලාවක් ඉන්නෙ නැතිව ආව තිබ්බ චාටර් වයිබ් එක හින්දා. ඒ කාලෙ තව සිරා මීටප්ස් තිබ්බා (google mappers group, js meetup). හොඳ එලීට් කෝඩර්ස්ලා එහෙම ආපු. පස්සෙ ඔක්කොම චොර උනා..බේරිච්චි ඉවෙන්ට්ස් ටික ෆුල් ක්ලෝස්ඩ්සඩ්ර්කල් උනා. ඒව තාම ඇති. මම දැං කොළඹ නැති හින්දා දැං වැඩිය අප්ඩේට් එකක් නෑ
     
    • Like
    Reactions: pdkuma and EdNygma

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    යන්නත් හිතෙනවා. හැබැයි ඕකට ගියොත් FOMO / Imposter Syndrome සෙට් වෙයිද දන්නෑ. 🥴 ඉස්සර වගේ දැං ඕකෙ quality එකක් නැති කතාවක් අපෙ යාළුවෝ කියනවා. Developers ල දැන් ඕකට යනවා අඩුයිලු එයාලා කියන විදිහට.
     
    • Like
    Reactions: pdkuma

    pdkuma

    Well-known member
  • May 22, 2016
    622
    756
    93
    :yes::yes:

    මුල්ම ඒව හොදයි
    පස්සෙ ෆ්රී කෑම බීම දුන්න නිසා කොලබ බෝඩින් වල හිටපු IT බැක්ග්‍රවුන්ඩ් එකක් නැති උනුත් එන්න ගත්ත . මොකද ඒ කාලෙ අන්ලිමිටඩ් කෑම බීම පීට්ස ,කොකාකෝල ,ස්ප්‍රයිට් ,නෙස්කැෆේ එහෙම . පස්සෙ ඕකට ඉරාජය එහෙමත් ගෙන්නල රෙඩ්බුල් එකේ කෙල්ලො ඇවිල්ල හෙන විකාරයක් උනා . නිකන් ෆිල් පාටි ටයිප් අඩු කුලේ වයිබ් එකක් ආව . මම ඊට පස්සෙ ගිහිල්ල නෑ
    ඒක නම් ඇත්ත බං. ඔය ඉරාජය ආපු event එකේදි උය හූ කිව්වත් එක්ක. පීසා දීපු පාර අපේ උං event එක පැත්තකින් තියල පොරකකා පීසා කන්න පොරකෑව. අන්තිමටම හෙන ගාලගෝට්ටියල් උනේ ඔය event වලට. අපරාදයක් බං හොඳ ගීක් සෙට් එකක් එනව, තව එක එක පැති වලින් master උන එනව. මෑත කාලීනව එකකටවත් ගියේ නෑ. Original event එක online බැලුව. දැන් ඉතින් මේ පාරත් online බලනව...

    දැන් උන් ගොඩක් Commercialize කරලා ඉවෙන්ට් එක.. GDG එකත් සම්බන්ධයක් නෑ මං හිතන්නේ..
    ඔව් මම දැක්කෙත් නෑ GDG එක පෝස්ට් එකක්වත් දාල තියෙනව.
    ------ Post added on May 9, 2023 at 3:52 PM
     
    • Sad
    Reactions: EdNygma

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala

    100%
     
    • Like
    Reactions: pdkuma