Google I/O Extended 2016

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    T shirt දෙන්නේ නැද්ද මේ පාර?

    දෙනවලු හැබැයි උදේ වෙනකන් ඉදලා දෙනවා කියලා කවුරු හරි කියලා තිබුනා නේද
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දෙනවලු හැබැයි උදේ වෙනකන් ඉදලා දෙනවා කියලා කවුරු හරි කියලා තිබුනා නේද

    දන්නෑ බන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    T shirt දෙන්නේ නැද්ද මේ පාර?

    දෙනවලු හැබැයි උදේ වෙනකන් ඉදලා දෙනවා කියලා කවුරු හරි කියලා තිබුනා නේද
    එහෙම දෙන එක ප්‍රායෝගික නෑනේ? කලින් පාර වගේ ඇතුල් වෙද්දි දෙයි..:)
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    මගේ යාලුවෙක් එනවා. ඌත් උබ වගේ. ඇතුලට යන්න පුළුවන් වෙයි.
    අහ එල උගේ number pm දාපංකෝ පුලුවන්ම් :yes:
    :yes::yes: