Google I/O Extended 2016

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20091519 said:
    අඩෝ උබ එනව ද
    මොකක්ද බන් ඕකෙ වෙන්නේ
    කන්න බොන්න දෙනව ද
    ටී ශර්ට් කැප් දෙනව ද
    යන්න ආසයි බන් බලන්න මොකද්ද කියලා

    :P:P:yes::yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ පාර first come first serve basis නෙමෙයි මං හිතන්නෙ...
    සිලෙක්ශන් එකක් තියයි ගොඩක් දුරට... :eek:
    ශුවර් නෑ.. :)
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මේ පාර first come first serve basis නෙමෙයි මං හිතන්නෙ...
    සිලෙක්ශන් එකක් තියයි ගොඩක් දුරට... :eek:
    ශුවර් නෑ.. :)

    #‎RSVP‬ team is ready to open the registration for IO extended at 4pm. Please note that the invitations are not first come first serve. Answer the questions clearly and simply. Hope to see you there.!