Google I/O Extended Sri Lanka 2022

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,968
    99,359
    113
    මේ බේසිකයො අපෙ ඩීටේල්ස් එකතු කරගත්ත විතරයි අන්තිමට. බලපුවම දන්න එකෙක්ටවත් සෙට් වෙලා නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ බේසිකයො අපෙ ඩීටේල්ස් එකතු කරගත්ත විතරයි අන්තිමට. බලපුවම දන්න එකෙක්ටවත් සෙට් වෙලා නෑ.
    typical social media giveaway එකක්නේ තිබුණේ
    like කරාන්න, comment කරාන්න කියලා
    ආයේ නම් GDG dialog sponsored event වලට register වෙන්නෙවත් නෑ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ආවේ නෑනේ බන් , මුලින් හොට් මේල් වලින් දාලත් ආවා මොබිටෙල් එකේ, මේ පාර කම්පණි ඊමේල් එකට ආවෙත් නෑ