manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    IO අනාත සිංහලු...මොකක්ද ගූගල් ටී ෂර්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ...නිකන් ගූගල් එකේ වැඩකරනවා වගේ දෙයක් ද..anyway if you need PM me price 2500 size S/M/XXL
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mage laga wadipura 2k thibula kello dennekta dunna. eka kellek eka wena kollekta dila :baffled::sorry: giya awrudde eka thiyanawa small size. matath adinna amaruyi.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්දා :oo:

    උඹල ඕවා සල්ලි වලට ගන්න නිසා වෙන්න ඇති ඕකට වැඩක් ඇති එකෙක්ට යන්න තියන අවස්ථාව නැති කරලා මෙලෝ තේරුමක් නැති උන් ගිහින් t-shirts දෙක තුන බෑග් වල ඔබාගෙන එන්නේ :dull:

    කන්න දෙන එකට උනා වගේ මෙහෙම ගියොත් t-shirt එක දෙන එකත් නවතී
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Amen