Google Input Tool Help

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Google input offline tool එක හරියට වැඩ කරන්නේ නැහැනේ:no: win7 එකේ වැඩ කරනවා වගේ..
    විජේසේකර keyboard layout එක type වෙන්නේ:confused::confused:
    මේක හදාගන්න විදයක් දන්නවද කව්රු හරි?

    +12 බැගින් සලකනු ලැබේ:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටයිප් කරද්දී සිලෙක්ට් වෙලා තියෙන්නේ හරි කී බෝඩ් එකද බලන්න :oo: නැත්තන් ඕක අයින් කරලම දාන්න ඉන්පුට් ටුල් එක විතරක් ඉතුරු වෙන්න.

    settings > time & language > Region and language > සිංහල > options > select "sinhala wij 9" > remove
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    තැන්ක්ස් මචෝ
    රේප් දෙන්න බැලූ :sorry::sorry:

    ටයිප් කරද්දී සිලෙක්ට් වෙලා තියෙන්නේ හරි කී බෝඩ් එකද බලන්න :oo: නැත්තන් ඕක අයින් කරලම දාන්න ඉන්පුට් ටුල් එක විතරක් ඉතුරු වෙන්න.

    settings > time & language > Region and language > සිංහල > options > select "sinhala wij 9" > remove

    හරි ගියේ නෑ මචං :confused:
    තැන්ක්ස්
    රේප් දෙන්න බැලූ :sorry::sorry:

    ම්ප්

    තැන්ක්ස් මචෝ
    රේප් දෙන්න බැලූ :sorry::sorry:

    මටත් ඔහොම උනා බන්.
    ඉන්පුට් ටුල්ස් පරණ වර්ෂන් එකක් දාපුවම හරි ගියා.
    මොකෝ උඹ වැඩි පේන්න නැත්තේ

    වැඩ මචං මේ ටිකේ..:)
    +12
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    :(:(:(වේදනාවයි බ්‍රෝ ඔහොම කියනකොට

    7 වලත් හොදට වැඩ මචන් .මං දැන් බැලුවා ..ආයි පාරක් අලුතෙන් දාලා බැලුවද
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    Uninstall karala aluthin dala balala.. wada nathnam language settings walata gihilla.. google input sinhala walata ehe mehe parak dala balahan..
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    windows වලින් ම සිංහල enable කරන් ද ඉන්නේ? google input tool එක නැතුව ඒක select වෙලා ඇති. task bar එකේ clock එක එහෙම තියෙන හරියෙන් input method එක වෙනස් කරන්ඩ තැනක් තියෙන්නේ, එතනින් google input tool එක දෙන්ඩ විජේසේකර keyboard එක නැතුව.