Google input tool sinhala එක දැන් site එකෙන් දෙන්නේ නෑ නේද?
තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ.
තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්නකෝ.
තැන්ක්ස් දෙන්නටම.pc එකෙන් ඒ site එකට යන්න බෑ නේද? Phone එකෙන් download කරේ.
සැබෑ ශ්රී ලාංකිකයෝ.උන් දෙන්නේ නැත්තං අපි පවිචී කරන්නෙත් නෑ.![]()

site eka kiwwe wetransfer ekada puluwan banතැන්ක්ස් දෙන්නටම.pc එකෙන් ඒ site එකට යන්න බෑ නේද? Phone එකෙන් download කරේ.
අහ් හරි.හම්බුනා.site eka kiwwe wetransfer ekada puluwan ban![]()

https://www.google.com/intl/si/inputtools/try/
browser version eka tiyenwa.. install karana eka nam discountined
හම්බුනේ නැත්තම් කියන්න මම දෙන්නම්
තැන්ක්ස් මචන්.
meka link eken download karanna ba ne
Post in thread 'Google Input Tools - help'
https://elakiri.com/threads/google-input-tools-help.1852722/post-23242535
meka link eken download karanna ba ne
Mama dan phone eken inne hawasata oyata upload karala pm ekak dannam.meka link eken download karanna ba ne