Google Internet ගැන අපි නොදන්නා කතාව

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Google Internet ගැන අපි නොදන්නා කතාව

    Idea By - Gayana Nethmi
    අපි බ්‍රේස්ලට් දුන්නා චුයින්ගම් දුන්නා ඔන්න දැන් නොමිලේ ඉනටර්නෙටුත් දෙනවා -රනිල්
    .
    මම පැහිදිලිව කියන්නට ඕනෑ,මේ බැලුන් වලට ජනවාරි 8 තිබුණා වගේම තාමත් මගේ විරුද්ධත්වය එහෙමයි,මේවා අහසට යවන්න කීයටවත් මම ඉඩ තියන්නේ නෑ - මෛත්‍රී
    .
    අපේ කාලේ මෙහෙම බැලුන් යැවුවේ නෑ අපේ හාමුදුරුවනේ අපි ඒවට ඉඩදුන්නේ නෑ,මේක යහපාලනේ නෙමයි යමපාලනේ කියලා මිනිස්සු කියන්නේ - මහින්ද
    .
    SLT ස්ටොර්ස් වල බඩු කල් ඉකුත් වෙලා..හැබැයි ගූගල් ස්ටොර්ස් වල බඩු අපිට සුවර් නෑ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා - අනුර
    .
    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,INTERNET වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා - වීමල්
    .
    මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා? - වාසු
    මම කළකිරිලා ඉන්නේ..ගුගල් එක බැලුමක් හරි යැවුවොත් මා දේශපාලනෙන් සමුගන්නවා - හරීන්
    .
    නිවැරදිව කළමාණකරනය කලොත් 2500න් මේ වගේ බැලුනෟ 4ක් උඩ අරින්න පුලුවන් - බන්දුල
    .
    ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොර්..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද? - රන්ජන්
    .
    මේ කැළණියේ එක් බල්ලෙක්ටවත් මම ඔය බෑලුන් උඩ අරින්න දෙන්නේ නෑ - මර්වින්
    .
    මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න- චතුර සේනාරත්න
    .
    ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්‍රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා - තිස්සගේ දුව
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    harakune, free wifi and free internet kiyanne 2k, google la lankawama cover wena widihata wifi facilities hadala dena ekak oken karanne, isp lata puluwan oka use karala internet denna, etakota unta tower gagaha dagalanna ona ne, enisa mila ganan adu wenna ona, speed wedi wenna ona, eth ape rate kalakanni dialog ehema tawat mila wedi karai man hitanne, ehema unot google akulan yai, anith eka meka ponila karapu huttak neme, ponila danna baloon,oka condom ekakwat dekala nehe
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    harakune, free wifi and free internet kiyanne 2k, google la lankawama cover wena widihata wifi facilities hadala dena ekak oken karanne, isp lata puluwan oka use karala internet denna, etakota unta tower gagaha dagalanna ona ne, enisa mila ganan adu wenna ona, speed wedi wenna ona, eth ape rate kalakanni dialog ehema tawat mila wedi karai man hitanne, ehema unot google akulan yai, anith eka meka ponila karapu huttak neme, ponila danna baloon,oka condom ekakwat dekala nehe

    sahenda ridila.
     
    • Like
    Reactions: Utumesh

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632

    මේක ඇත්ත, ඒත් රනිල්ට බනින්නෙ අහවල් එකකටෙයි?
    මොනා වුණත් හොඳ වැඩක්. ශ්‍රී ලංකාවම කවර් කරලා 3G නෙට්වර්ක් එකක් හැදෙනවා මේකෙන්.
    හච් එහෙම වාසි පැකේජ් තියෙනවනේ, රට වටේටම දුන්නම ඩයලොග්, මොබිටෙල් වගේ රටේ වැඩි කොටසක කවරේජ් එක තියෙන ISP ලත් එක්ක Hutch, Airtel වලටත් තරඟෙට එන්න පුළුවන්. එතකොට තරගේ වැඩි නිසා මිලත් අඩු වේවි.
     
    patta machan

    sirawata bn.. oka thamai lankawe dehspalanaya...
    yawapallako bn Technology gana danna tharuna tikak oya parliament kiyana ekata...

    :yes::yes:sirawata bn:yes::yes:

    sahenda ridila.

    මේක ඇත්ත, ඒත් රනිල්ට බනින්නෙ අහවල් එකකටෙයි?
    මොනා වුණත් හොඳ වැඩක්. ශ්‍රී ලංකාවම කවර් කරලා 3G නෙට්වර්ක් එකක් හැදෙනවා මේකෙන්.
    හච් එහෙම වාසි පැකේජ් තියෙනවනේ, රට වටේටම දුන්නම ඩයලොග්, මොබිටෙල් වගේ රටේ වැඩි කොටසක කවරේජ් එක තියෙන ISP ලත් එක්ක Hutch, Airtel වලටත් තරඟෙට එන්න පුළුවන්. එතකොට තරගේ වැඩි නිසා මිලත් අඩු වේවි.

    Thanks for the comments :D