Google Loon ගැන දේශපාලකයින්ගේ අදහස්
අපි බ්රේස්ලට් දුන්නා චුයින්ගම් දුන්නා ඔන්න දැන් නොමිලේ ඉනටර්නෙටුත් දෙනවා මසකට දෙන 100 MB දත්ත 200 MB කරනවා මල්ලිලා වෙනුවෙන් - රනිල්
මම පැහිදිලිව කියන්නට ඕනෑ,මේ බැලුන් වලට ජනවාරි 8 තිබුණා වගේම තාමත් මගේ විරුද්ධත්වය එහෙමයි,මේවා අහසට යවන්න කීයටවත් මම ඉඩ තියන්නේ නෑ - මෛත්රී
අපේ කාලේ ඇමරිකාවට ඔත්තු බලන්න මෙහෙම බැලුන් යැවුවේ නෑ අපේ හාමුදුරුවනේ අපි ඒවට ඉඩදුන්නේ නෑ,මේක යහපාලනේ නෙමයි යමපාලනේ කියලා මිනිස්සු කියන්නේ - මහින්ද
SLT ස්ටොර්ස් වල බඩු කල් ඉකුත් වෙලා..හැබැයි ගූගල් ස්ටොර්ස් වල බඩු අපිට සුවර් නෑ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා - අනුර
මේක ජාත්යන්තර කුමන්ත්රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,Google Loon වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා - වීමල්
මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා? - වාසු
මම කළකිරිලා ඉන්නේ..ගුගල් එක බැලුමක් හරි යැවුවොත් මා දේශපාලනෙන් සමුගන්නවා - හරීන්
නිවැරදිව කළමාණකරනය කලොත් 2500න් මේ වගේ බැලුනෟ 4ක් උඩ අරින්න පුලුවන් - බන්දුල
ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොර්..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද? - රන්ජන්
මේ කැළණියේ එක් බල්ලෙක්ටවත් මම ඔය බෑලුන් උඩ අරින්න දෙන්නේ නෑ - මර්වින්
මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න - චතුර සේනාරත්න
ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා - තිස්සගේ දුව






Last edited: