++ Google+ Invites Are Here ++

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka


    google-logo-plus-0fbe8f0119f4a902429a5991af5db563.png


    කළින් මම දාපු ත්‍රේඩ් එක ක්ලොස් කළා.. මෙන්න අලුත් එක.. ආයිත් ඔයාලගේ මේල් ටික දෙන්න... මම දාන්නම්

    හැබැයි email එක PM එකක් විදිහට විතරක් දාන්න

    හැබැයි ඔයාලා වයස අවු. 18 වඩා වැඩි වෙන්න ඕනේ ගුගල්+ එක්ක එකතු වෙන්න

    කැමතිනම් rep++ දෙන්න

    මම Invite කළාට පස්සේ ඔයාලගේ Email එක බලන්න විතරයි තියෙන්නේ...

    Invite එක හම්බුනාම මෙතන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නත් එපා...!

     
    Last edited:
    • Like
    Reactions: sampath2009