Google is developing 10Gbps fiber internet

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Google’s experimental 1Gbps fiber internet service that has cropped up in a handful of towns across the US :shocked: :shocked:

    මේක තමයි google ලාගේ අලුත්ම research එක.. එ කියන්නේ මෙයාලා USA වලට දෙන්න යනවා fiber optic 1Gbps internet connection එකක් :confused:
    මේකේ තියන විශේෂත්වේ තමයි මේ Connection එක දෙන්නේ ISP කෙනෙක් හරහා නෙමේයි.එකියන්නේ directly google එකත් එක්ක connect වෙන්නේ :):rolleyes:

    2w31e8x.jpg

    google එකෙන් මේ connection එක දෙන්නේ unlimited විදිහට:shocked:
    මේකේ price එක වෙන්නේ මාසෙකටම $70 යි. ඒවගේම මේක දෙන්නේ 1TB free Google Drive space එකකුත් එක්ක. :yes:
    මේකෙන් ISP ලට ලොකු challenge එකක් වෙලා තියනවා.. ඒවගේම google ලා මේ connection එක ඉස්සරහට 10 Gbps වෙනකන් speed එක වැඩි කරන්න හිතාගෙන ඉන්නවලු:rolleyes: :rolleyes:

    qzf53s.jpg
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Ei ban Google ta bari lankawa thoraganda...
    USA walata wada podi ratak ne.. Unta molayak kiyala ekak nadda koheda :( :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Google’s experimental 1Gbps fiber internet service that has cropped up in a handful of towns across the US :shocked: :shocked:

    මේක තමයි google ලාගේ අලුත්ම research එක.. එ කියන්නේ මෙයාලා USA වලට දෙන්න යනවා fiber optic 1Gbps internet connection එකක් :confused:
    මේකේ තියන විශේෂත්වේ තමයි මේ Connection එක දෙන්නේ ISP කෙනෙක් හරහා නෙමේයි.එකියන්නේ directly google එකත් එක්ක connect වෙන්නේ :):rolleyes:

    2w31e8x.jpg

    google එකෙන් මේ connection එක දෙන්නේ unlimited විදිහට:shocked:
    මේකේ price එක වෙන්නේ මාසෙකටම $70 යි. ඒවගේම මේක දෙන්නේ 1TB free Google Drive space එකකුත් එක්ක. :yes:
    මේකෙන් ISP ලට ලොකු challenge එකක් වෙලා තියනවා.. ඒවගේම google ලා මේ connection එක ඉස්සරහට 10 Gbps වෙනකන් speed එක වැඩි කරන්න හිතාගෙන ඉන්නවලු:rolleyes: :rolleyes:

    qzf53s.jpg

    :shocked::cool: