Questions Google Keyboard එකෙන් Input Tools වගේ type කරන්නේ කොහොමද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    දිග වචනයක් type කරද්දී හෙන මඥ්ඥන් වචන suggest වෙන්නේ. එහෙම suggest නැතුව input tools වගේ අපිට ඕන අකුරු විතරක් type වෙන්න හදන්න පුලුවන්ද ? (Android Phone එකට. )
     
    Last edited: