නෙදකින්
සාපයක් මේකනම්
------ Post added on Jun 17, 2024 at 5:38 AM
ඒ වුනාට උන් හැසිරෙන්නෙ සෝමබිලාගෙ වගෙ සමලිංගක එකෙක් එහෙම නොවන එකෙක්ව උගෙ පැත්තට නම්ම ගන්න හදනවනම් ඒක සමලිංගික නොවන කෙනාට මහත් පීඩාවක් ගේ එවුන්ට සුදු කොල්ලන්ව එහෙම පෙන්න බැපිස්සුද බන්. හැමෝටම අයිතිවාසිකම් තියනවා.. මට පුද්ගලිකව සමලිංගිකත්වය අප්‍රියයි. ඒත් මම ඔවුන්ට රෙස්පෙක්ට් කරනවා. එය ඔවුන්ගේ අයිතිය නේද. මිට වඩා ටිකක් පුළුල් මනසික කෝණයකින් හිතන්න පුරුදු වන්න.
කාටවත්එහෙම අදාල ගන්න බැහැ. යන එකා කැමැත්තෙන් යනවා. විරුද්ධ ලිංගිකයින්වත් බලෙන් කරදර කරන්න යන්නේ විරුද්දෝ ලින්ගිකයින්වම. outdated topic.ඒ වුනාට උන් හැසිරෙන්නෙ සෝමබිලාගෙ වගෙ සමලිංගක එකෙක් එහෙම නොවන එකෙක්ව උගෙ පැත්තට නම්ම ගන්න හදනවනම් ඒක සමලිංගික නොවන කෙනාට මහත් පීඩාවක් ගේ එවුන්ට සුදු කොල්ලන්ව එහෙම පෙන්න බැ