------ Post added on 1718572281
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,549 10,332 113 44 Living in an Atom Jun 17, 2024 #1 ------ Post added on Jun 17, 2024 at 2:41 AM Reactions: Yastysan and NaiRobi
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,217 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jun 17, 2024 #2 HR එකේ ඉන්න වැඩකට නැති සුද්දො ටිකද කොහෙද .
D dasun j Well-known member Jul 28, 2023 519 664 93 Jun 17, 2024 #3 නෙදකින් සාපයක් මේකනම් ------ Post added on Jun 17, 2024 at 5:38 AM Reactions: Any.key and Mr.Wikirana
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,549 10,332 113 44 Living in an Atom Jun 17, 2024 #4 dasun j said: නෙදකින් සාපයක් මේකනම් ------ Post added on Jun 17, 2024 at 5:38 AM Click to expand... පිස්සුද බන්. හැමෝටම අයිතිවාසිකම් තියනවා.. මට පුද්ගලිකව සමලිංගිකත්වය අප්‍රියයි. ඒත් මම ඔවුන්ට රෙස්පෙක්ට් කරනවා. එය ඔවුන්ගේ අයිතිය නේද. මිට වඩා ටිකක් පුළුල් මනසික කෝණයකින් හිතන්න පුරුදු වන්න. Reactions: Anonymous_Abstract, dasun j and Yastysan
dasun j said: නෙදකින් සාපයක් මේකනම් ------ Post added on Jun 17, 2024 at 5:38 AM Click to expand... පිස්සුද බන්. හැමෝටම අයිතිවාසිකම් තියනවා.. මට පුද්ගලිකව සමලිංගිකත්වය අප්‍රියයි. ඒත් මම ඔවුන්ට රෙස්පෙක්ට් කරනවා. එය ඔවුන්ගේ අයිතිය නේද. මිට වඩා ටිකක් පුළුල් මනසික කෝණයකින් හිතන්න පුරුදු වන්න.
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Jun 17, 2024 #5 Meanwhile at Microsoft: ඔය event එක live බැලුවා, පපුව හිර වෙලා මැරුණේ නැති එක විතරයි
D dasun j Well-known member Jul 28, 2023 519 664 93 Jun 17, 2024 #6 Mr.Wikirana said: පිස්සුද බන්. හැමෝටම අයිතිවාසිකම් තියනවා.. මට පුද්ගලිකව සමලිංගිකත්වය අප්‍රියයි. ඒත් මම ඔවුන්ට රෙස්පෙක්ට් කරනවා. එය ඔවුන්ගේ අයිතිය නේද. මිට වඩා ටිකක් පුළුල් මනසික කෝණයකින් හිතන්න පුරුදු වන්න. Click to expand... ඒ වුනාට උන් හැසිරෙන්නෙ සෝමබිලාගෙ වගෙ සමලිංගක එකෙක් එහෙම නොවන එකෙක්ව උගෙ පැත්තට නම්ම ගන්න හදනවනම් ඒක සමලිංගික නොවන කෙනාට මහත් පීඩාවක් ගේ එවුන්ට සුදු කොල්ලන්ව එහෙම පෙන්න බැ Reactions: Mr.Wikirana
Mr.Wikirana said: පිස්සුද බන්. හැමෝටම අයිතිවාසිකම් තියනවා.. මට පුද්ගලිකව සමලිංගිකත්වය අප්‍රියයි. ඒත් මම ඔවුන්ට රෙස්පෙක්ට් කරනවා. එය ඔවුන්ගේ අයිතිය නේද. මිට වඩා ටිකක් පුළුල් මනසික කෝණයකින් හිතන්න පුරුදු වන්න. Click to expand... ඒ වුනාට උන් හැසිරෙන්නෙ සෝමබිලාගෙ වගෙ සමලිංගක එකෙක් එහෙම නොවන එකෙක්ව උගෙ පැත්තට නම්ම ගන්න හදනවනම් ඒක සමලිංගික නොවන කෙනාට මහත් පීඩාවක් ගේ එවුන්ට සුදු කොල්ලන්ව එහෙම පෙන්න බැ
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Jun 17, 2024 #7 Isn't Google's logo already LGBTQed?
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,549 10,332 113 44 Living in an Atom Jun 17, 2024 #8 dasun j said: ඒ වුනාට උන් හැසිරෙන්නෙ සෝමබිලාගෙ වගෙ සමලිංගක එකෙක් එහෙම නොවන එකෙක්ව උගෙ පැත්තට නම්ම ගන්න හදනවනම් ඒක සමලිංගික නොවන කෙනාට මහත් පීඩාවක් ගේ එවුන්ට සුදු කොල්ලන්ව එහෙම පෙන්න බැ Click to expand... කාටවත්එහෙම අදාල ගන්න බැහැ. යන එකා කැමැත්තෙන් යනවා. විරුද්ධ ලිංගිකයින්වත් බලෙන් කරදර කරන්න යන්නේ විරුද්දෝ ලින්ගිකයින්වම. outdated topic. Reactions: dasun j
dasun j said: ඒ වුනාට උන් හැසිරෙන්නෙ සෝමබිලාගෙ වගෙ සමලිංගක එකෙක් එහෙම නොවන එකෙක්ව උගෙ පැත්තට නම්ම ගන්න හදනවනම් ඒක සමලිංගික නොවන කෙනාට මහත් පීඩාවක් ගේ එවුන්ට සුදු කොල්ලන්ව එහෙම පෙන්න බැ Click to expand... කාටවත්එහෙම අදාල ගන්න බැහැ. යන එකා කැමැත්තෙන් යනවා. විරුද්ධ ලිංගිකයින්වත් බලෙන් කරදර කරන්න යන්නේ විරුද්දෝ ලින්ගිකයින්වම. outdated topic.