Google Loon) " ප්‍රජෙක්ට් එක.
අද නෙට් එකට ආපු ගමන් දැක්කේ අලුත් නිවුස් එකක්.
ඒ තමා " ගූගල් ලූන් - (Google Loon) " ප්‍රජෙක්ට් එක.
මට මතක් විදියට මේ ප්‍රජෙක්ට් එක පටන් ගත්තේ 2013. පස්සේ පසුගිය වසරේ නොවැම්බර වල ලන්කාවේත් මේක පටන් ගන්න මුල පිරුනා වගේ මතකයි.
1-ඒත් මොකක්ද ඇත්තටම මේ ගූගල් ලූන් කියන්නේ ?
2-කොහොමද මේක වැඩ කරන්නේ ?
3-මොනාද මේකේ තාක්ශනික වාසි ?
4-ලoකාවට මේක කොහොම ප්‍රැක්ටිකල් වෙයිද ?
( එයාර්-ටෙල් එක සැටලයිට් එකකින් සිග්නල් දීලා ලන්කාවම කවර් කරන්වා කියලා ගිය කතාව වගේ වියිද කියාලා හිතුවේ )
මොනාද ඔයාල මේක ගැන දන්න තාක්ශනික විස්තර ?