Google Loon) " ප්‍රජෙක්ට් එක.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Google Loon) " ප්‍රජෙක්ට් එක.

    අද නෙට් එකට ආපු ගමන් දැක්කේ අලුත් නිවුස් එකක්.
    ඒ තමා " ගූගල් ලූන් - (Google Loon) " ප්‍රජෙක්ට් එක.
    මට මතක් විදියට මේ ප්‍රජෙක්ට් එක පටන් ගත්තේ 2013. පස්සේ පසුගිය වසරේ නොවැම්බර වල ලන්කාවේත් මේක පටන් ගන්න මුල පිරුනා වගේ මතකයි.

    1-ඒත් මොකක්ද ඇත්තටම මේ ගූගල් ලූන් කියන්නේ ?
    2-කොහොමද මේක වැඩ කරන්නේ ?
    3-මොනාද මේකේ තාක්ශනික වාසි ?
    4-ලoකාවට මේක කොහොම ප්‍රැක්ටිකල් වෙයිද ?
    ( එයාර්-ටෙල් එක සැටලයිට් එකකින් සිග්නල් දීලා ලන්කාවම කවර් කරන්වා කියලා ගිය කතාව වගේ වියිද කියාලා හිතුවේ )
    මොනාද ඔයාල මේක ගැන දන්න තාක්ශනික විස්තර ?


    11800311_827355854038264_6354781481868120277_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635
    113
    කවුරු කොහොම කිව්වත් නොමිලේ හම්බවෙන එකක් නෑ.
     

    WE_LOVE_JVP

    Banned
    Jul 26, 2015
    45
    6
    0

    1-ඒත් මොකක්ද ඇත්තටම මේ ගූගල් ලූන් කියන්නේ ? පැරිෂුට් යවල ඈත ගම් වලට ලූණු බෙදන ප්‍රොජෙක්ට් එකක්
    2-කොහොමද මේක වැඩ කරන්නේ ? හයිඩ්‍රජන් පුරවපු බැලුන් වලට ලූණු ගැටගහල උඩ යවනව
    3-මොනාද මේකේ තාක්ශනික වාසි ? ප්‍රවාහන ගාස්තු නැතුව ලූණු බෙදන්න පුළුවන්
    4-ලoකාවට මේක කොහොම ප්‍රැක්ටිකල් වෙයිද ? නෑ අතරමැදි ගම් වල උන් ගල් ගහල ලූණු ටික බිමට ගන්නව
    ( එයාර්-ටෙල් එක සැටලයිට් එකකින් සිග්නල් දීලා ලන්කාවම කවර් කරන්වා කියලා ගිය කතාව වගේ වියිද කියාලා හිතුවේ )
    මොනාද ඔයාල මේක ගැන දන්න තාක්ශනික විස්තර ? මේක චන්ද ප්‍රචාරණයට පොනිල් ගෙනාපු එකක්
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    adee mma hithuwe uba meke details daaala athi kiyala :P
    anee manda terenne na ne
    oya kiyanwa wae nikan dena ekak na kiyala matath hithenawa
    ehgema dunnothmchn SLT ekatath paadui ne bng
    anika bn dialog wage companies kochara tax gewanawa da bng rajayata anee manda :sorry:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    1-ඒත් මොකක්ද ඇත්තටම මේ ගූගල් ලූන් කියන්නේ ? Ahase idan mobile signal dena eka polowata.
    2-කොහොමද මේක වැඩ කරන්නේ ? baloon ahase radawala, eken connection eka denawa phone ekata.
    3-මොනාද මේකේ තාක්ශනික වාසි ? lankawama cover karanna baloon 13 i one. cost eka adui. tower kiyak oneda(dialog mobitel lata denata 2000 ta wada tower thiyenawa eth coverage adui), ahase idan signal dena nisa kadu badawak neme.
    4-ලoකාවට මේක කොහොම ප්‍රැක්ටිකල් වෙයිද ? loke one ratakata practical meka. cost eka adui, baloon 13 ne.
    ( එයාර්-ටෙල් එක සැටලයිට් එකකින් සිග්නල් දීලා ලන්කාවම කවර් කරන්වා කියලා ගිය කතාව වගේ වියිද කියාලා හිතුවේ )
    Airtel eka boruwak meka denata use karana aththa method ekak - New Zealand wala, Brazil wala pilot projects thiyenawa. Facebook lage mita samana project ekak Pakistan wala thiyenawa.
    මොනාද ඔයාල මේක ගැන දන්න තාක්ශනික විස්තර ?
    http://www.google.com/loon/how/