මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.
chamath google eke neme
chamath thama lanakwe me project ekata invest karanne
ගූගල් එකේ ලංකාවේ ඒජන්ට් වගේ වැඩ ඇති නේද මචන්?
මේක නම් පට්ට වැඩේ බන් කරොත් නම් ...... SLT එකට පු# දෙනවට වඩා. හැබැයි Google එකෙනුත් අපිට ආදරේට කරවී කියල නම් හිතන්න බැහැ. සුවර් එකටම indian කාරයාගේයි චීනාගෙයි වැඩ ගැන spy කරන්නටත් එක්ක තමා මේක කරන්නේ. සිරාවටම ස්කොලේ යන කාලේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම වැදගත් කියල කියපු එකේ තේරුම තේරෙන්නේ දැන් තමා.
උන් ISP කෙනෙක් විදියට වැඩ කරන එකක් නෑ මම දන්න හැටියට.උන් දෙන්නෙ ඉන්ටර්නෙට් ට්‍රන්ස්මිට් කරන ටෙක්නොලොජි එක.හරියට සරුන්ගලේකට වයිෆයි රවුටරයක් ගැහුව වගේ.රවුටරේට දෙන එක තමයි උන්ගෙ ටෙක්නොලොජි එක සහ බැලුම.කාලගුන බැලුන් එකක් වගේ සීන් එකක් තමා තියෙන්නෙ.ලන්කාවෙ ISP ලව සෙට් කරගෙන කරයි.කවරේජ් එක හොද වෙයි කැලෑ වලටත්.

.......ගූගල් එකෙන් නලින්ද සිල්වා නිර්මාණය කරපු දේශීය දැනුම හොරකම් කරන්න බැලුන් දාල 
අර විමලේ හැංගිලා ඇත්තේ දැන්.......ගූගල් එකෙන් නලින්ද සිල්වා නිර්මාණය කරපු දේශීය දැනුම හොරකම් කරන්න බැලුන් දාල
![]()

chamath google eke neme
chamath thama lanakwe me project ekata invest karanne