Google Loon

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් මේකෙ සොර්ස් එක දානවද.මේක ඇත්තක් නම් ලොකු වෙනසක් වෙයි.ගූගල් ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්ත කාලෙ මමත් සබ්ස්ක්‍රයිබ් උනා .උන් නිව්සිලන්ඩ් වල ඩෙමෝ ප්‍රොජෙක්ට් එකක් කරා.පට්ට ඉන්ටරස්ටින් වැඩේ.හැබැයි අපි ඇන්ටනාවක් ද කොහෙදො ගහන්න ඕන ගෙදර.වීඩියෝ ඇති යූ ටියුබ් බලපන්.

    මේක ඇත්ත නම් සුපිරිම වැඩක්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචන් මේකෙ සොර්ස් එක දානවද.මේක ඇත්තක් නම් ලොකු වෙනසක් වෙයි.ගූගල් ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්ත කාලෙ මමත් සබ්ස්ක්‍රයිබ් උනා .උන් නිව්සිලන්ඩ් වල ඩෙමෝ ප්‍රොජෙක්ට් එකක් කරා.පට්ට ඉන්ටරස්ටින් වැඩේ.හැබැයි අපි ඇන්ටනාවක් ද කොහෙදො ගහන්න ඕන ගෙදර.වීඩියෝ ඇති යූ ටියුබ් බලපන්.

    මේක ඇත්ත නම් සුපිරිම වැඩක්.

    :yes::)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    හොර මහින්දයා ඉන්න කාලෙ ඌ මුන්ගෙන් කුට්ටිය ඉල්ලපු පාර ඕනෙ ලබ්බක් කරගනින් කියල සුද්දො ටික ගියා. දැන් මහින්ද බල්ලෙක් වගේ ස්ටේජ් වල බුරනව අන්න ජීවන බර අඩු කරනව කියල. පුකෙන්ද දන්නෑ ඌ කතා කරන්නෙ :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මේකෙ සොර්ස් එක දානවද.මේක ඇත්තක් නම් ලොකු වෙනසක් වෙයි.ගූගල් ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්ත කාලෙ මමත් සබ්ස්ක්‍රයිබ් උනා .උන් නිව්සිලන්ඩ් වල ඩෙමෝ ප්‍රොජෙක්ට් එකක් කරා.පට්ට ඉන්ටරස්ටින් වැඩේ.හැබැයි අපි ඇන්ටනාවක් ද කොහෙදො ගහන්න ඕන ගෙදර.වීඩියෝ ඇති යූ ටියුබ් බලපන්.

    මේක ඇත්ත නම් සුපිරිම වැඩක්.

    https://www.facebook.com/harshadesilvaunp
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මේකෙ සොර්ස් එක දානවද.මේක ඇත්තක් නම් ලොකු වෙනසක් වෙයි.ගූගල් ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්ත කාලෙ මමත් සබ්ස්ක්‍රයිබ් උනා .උන් නිව්සිලන්ඩ් වල ඩෙමෝ ප්‍රොජෙක්ට් එකක් කරා.පට්ට ඉන්ටරස්ටින් වැඩේ.හැබැයි අපි ඇන්ටනාවක් ද කොහෙදො ගහන්න ඕන ගෙදර.වීඩියෝ ඇති යූ ටියුබ් බලපන්.

    මේක ඇත්ත නම් සුපිරිම වැඩක්.

    https://www.facebook.com/harshadesi...2161727913812/674491399347508/?type=1&theater

    http://breakingnews.lk/news-explorer.php?newsid=1796&catgory=Technology&type=b
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොර මහින්දයා ඉන්න කාලෙ ඌ මුන්ගෙන් කුට්ටිය ඉල්ලපු පාර ඕනෙ ලබ්බක් කරගනින් කියල සුද්දො ටික ගියා. දැන් මහින්ද බල්ලෙක් වගේ ස්ටේජ් වල බුරනව අන්න ජීවන බර අඩු කරනව කියල. පුකෙන්ද දන්නෑ ඌ කතා කරන්නෙ :lol:

    අපෝ නෑ මහින්ද කියයි අපි තමයි ඕක පටන් ගත්තේ ඒත් සුද්දා අපේ රටෙන් කෑල්ලක් ඉල්ලුවා ඒක නිසා මම කැමති උනේ නෑ කියලා. ඔන්න ඔහොම කිව්වේ නැත්තන් බලපන් හෙට අනිද්දා. :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන් මේකෙ සොර්ස් එක දානවද.මේක ඇත්තක් නම් ලොකු වෙනසක් වෙයි.ගූගල් ඔය ප්‍රොජෙක්ට් එක පටන්ගත්ත කාලෙ මමත් සබ්ස්ක්‍රයිබ් උනා .උන් නිව්සිලන්ඩ් වල ඩෙමෝ ප්‍රොජෙක්ට් එකක් කරා.පට්ට ඉන්ටරස්ටින් වැඩේ.හැබැයි අපි ඇන්ටනාවක් ද කොහෙදො ගහන්න ඕන ගෙදර.වීඩියෝ ඇති යූ ටියුබ් බලපන්.

    මේක ඇත්ත නම් සුපිරිම වැඩක්.

    Code:
    [url]http://newsfirst.lk/sinhala/2015/07/google-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%A7/[/url]
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපෝ නෑ මහින්ද කියයි අපි තමයි ඕක පටන් ගත්තේ ඒත් සුද්දා අපේ රටෙන් කෑල්ලක් ඉල්ලුවා ඒක නිසා මම කැමති උනේ නෑ කියලා. ඔන්න ඔහොම කිව්වේ නැත්තන් බලපන් හෙට අනිද්දා. :rofl::rofl:

    දවසේ කතාව :lol:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    මේක නම් පට්ට වැඩේ බන් කරොත් නම් ...... SLT එකට පු# දෙනවට වඩා. හැබැයි Google එකෙනුත් අපිට ආදරේට කරවී කියල නම් හිතන්න බැහැ. සුවර් එකටම indian කාරයාගේයි චීනාගෙයි වැඩ ගැන spy කරන්නටත් එක්ක තමා මේක කරන්නේ. සිරාවටම ස්කොලේ යන කාලේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම වැදගත් කියල කියපු එකේ තේරුම තේරෙන්නේ දැන් තමා.
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    Project Loon was started @ 2013. First they did the experiment around Canterbury, New Zealand. Now they signed the contract with SL government to launch it in here.

    "Project Loon is a network of balloons traveling on the edge of space, designed to connect people in rural and remote areas, help fill coverage gaps, and bring people back online after disasters." project Loon

    Hope this will be a Good Boom point for our digital economy