යාලුවනේ....තවම මේ දේ නොදන්න අයට දැන ගන්න මේක දන්නේ.....
Google image search කරන්න අලුත් විදිහක් මේ....
අපි ඉස්සර ෆොටෝ හොයන්න google එකේ නම type කරලනේ හොයන්නේ....
නමුත් දැන් , අපිට ඕනි image එකට සමාන image එකක් google වල image ගිහින් drag and drop කරලා හොයන්න පුළුවන්....පට්ටම පට්ටයි...කියල වැඩක් නැ....ෆොටෝ ඒක ඇනලයිස් කරලා හොයල දෙන්නේ...නමින් නෙමෙයි...
කුරුල්ලෙක් ඉන්න image එකක් හොයන්න ඕනිනම් කුරුල්ලෙක් එන්න ෆොටෝ ඒක ඩ්‍රොප් කලාම හොයලා දෙනවා....
පහල තියෙන link එකෙන් ගිහින් බලන්න... ඕනි ෆොටෝ එකක් type කරන තැනට drop කරලා බලන්න..
http://www.google.lk/imghp?hl=en&tab=wi
නොදන්න අයට දැන ගන්න දැන්මේ....රිපොස්ට් නම් සෝ සොරි....
rep ඕනි.....