Google mail help

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    යාලුවනේ . මට පොඩි උදව්වක් ඕනේ කරලා තියෙනවා. මට ඕනේ මගේ ගූගල් එකවුන්ට් එකේ ඉන්න තෝරාගත් පිරිසකට නිතරම මේල් යවන්න. එකින් එක මැනුවලි ඇඩ් කරන්නේ නැතුව . කොහොමද මේක කරන්නේ .
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Google contacts වලින් ලේබල් එකක් හදල, මේල් එක ලියන වෙලාවෙ ඒ ලේබල් එකේ නම type කරන්න to එකේ.