Google Map එකේ කරක්ගහනකොට මේ ගෙදර හොයාගත්තා දැකල පුරුදුයි වගේ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,431
    8,562
    113
    Galaha
    Map.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    බිත්තියේ Mould වලින් කියන්න පුළුවන් කාගෙ ගෙදරද කියලා 😆

    මරණ පරීක්ෂණයෙ ලියවෙන්නෙ නියුමෝනියාව උත්සන්න වීම නිසා ඇතිවූ පෙණහළු අක්‍රිය වීම...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,431
    8,562
    113
    Galaha
    Location එක දාපන් අපිටත් රවුමක් දාල බලන්න
    අපේ අක්කලගෙ ගෙවල් ගාව බං මේ. මම මැප් එකෙන් බලනකොට මේ ගෙදර සෙට් උනා :rolleyes:
    අක්කලගෙ ගෙදර යනගමන් ගේට්ටුවට ගහල දුවන්න හිතන් ඉන්නෙ 😬
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අපේ අක්කලගෙ ගෙවල් ගාව බං මේ. මම මැප් එකෙන් බලනකොට මේ ගෙදර සෙට් උනා :rolleyes:
    අක්කලගෙ ගෙදර යනගමන් ගේට්ටුවට ගහල දුවන්න හිතන් ඉන්නෙ 😬
    Live එකක් වරෙන් :rofl: