Google map නිසා මිනින්දෝරුවන්ට ලේසිනේ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම දන්නෑ ලංකාවේ මින්න්දෝරුවො මේව යූස් කරනවද කියල. ගූගල් මැප් එකේ ලස්සනට පෙන්නනවපාරවල්, ඉඩම්, ගංගා හැම දේම ප්ලෑනෙ හැටියට ඒරියා එක ඇදල සෙට් කරගමන් වර්ග මීටර වලින් වර්ගඵලය වැටෙනව. හරියටම බලන්න පුලුවන් ඉඩමෙ සයිස් එක. මම ටෙස් කරා හරියටම ගානට ආව කියන්නකො. මැර නිරවද්‍යතාවයක් තියෙන්නේ. මේව ඔය වගේ වැඩවලට මිනින්දෝරුවො ඇයිදන්නෑ පාවිච්චි කරන්නැත්තෙ උදව්වට වගේ.

    අනිත් එක ඩ්‍රොන්. මේව උනත් එයාලට යූස් කරන්න පුලුවන්නේද බල්ඩිමක් මදින් මායිමක් වැටුනොත් බිල්ඩිම අනිත්පැත්තේ මායිමට හරියට ලයින් එක ගහන්න.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උන් ඔක්කොම පරන් බර කරත්ත වලින් වැඩ කරන්න කැමති අලුතින් එන කෙනෙක් අලුත් ටෙක් එක්ක වැඩ කරන්න ගියාම ඌව කපලා දානවා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Technology කියන්නේ රාජ්‍ය සේවයට නයාට අඳුකොල වගේ. 🤣
    එක දවසක් මැප් එකක ලොකේශන් වැරදි කියලා එකක් ඔලුවෙන් හිටගන්න ගියා එක හදන්න කියලා බලන්කොට හිටපු මිනිනිදෝරු උන්නැහේ කෙනෙක් :lol::lol: මම කිවුවා පොඩ්ඩක් ගූගල් එකට පැමිනිලි කරන්න කියලා :lol::lol:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මම දන්නෑ ලංකාවේ මින්න්දෝරුවො මේව යූස් කරනවද කියල. ගූගල් මැප් එකේ ලස්සනට පෙන්නනවපාරවල්, ඉඩම්, ගංගා හැම දේම ප්ලෑනෙ හැටියට ඒරියා එක ඇදල සෙට් කරගමන් වර්ග මීටර වලින් වර්ගඵලය වැටෙනව. හරියටම බලන්න පුලුවන් ඉඩමෙ සයිස් එක. මම ටෙස් කරා හරියටම ගානට ආව කියන්නකො. මැර නිරවද්‍යතාවයක් තියෙන්නේ. මේව ඔය වගේ වැඩවලට මිනින්දෝරුවො ඇයිදන්නෑ පාවිච්චි කරන්නැත්තෙ උදව්වට වගේ.

    අනිත් එක ඩ්‍රොන්. මේව උනත් එයාලට යූස් කරන්න පුලුවන්නේද බල්ඩිමක් මදින් මායිමක් වැටුනොත් බිල්ඩිම අනිත්පැත්තේ මායිමට හරියට ලයින් එක ගහන්න.
    typical government sector eke onta owa magic ban ,, okun danne Years 5 kata passe Vehicle permit ghanna witharai ,, Sinhala hatta
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    රජයේ කියන්නෙම ඌ එතනම ඉවරයි,දියුණුවක් නැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඉඩමේ කඳු පල්ලම් තියෙද්දී වැරදෙනවා කියලා මට හිතෙනවා. හරිද දන්නෙ නෑ.
    අනික gps accuracy අඩි ගානක එහා මෙහා වීමක් තියෙනවා කොහොමත්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    aluth devices wala nam GPS walin owa kranne. lankawe un nam thaam update nathiwa athi. naaki purajeru karayonge buisness ekak neh oka 😅😅
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉඩම ලෙවල් නැත්නම් අවුල් යනවා මම හිතන්නෙ.

    ඔය මොන ටෙක්නොලොජි ආවත් රාජ්‍ය සේවය යන්නෙ ඉබි ගමනින් තමයි.
    පේන්නෙ නැද්ද කෝච්චි දුවන හැටි තාම සුද්දගෙ සිස්ටම් එක.

    ඉන්න උනුත් ඒවලින් ගාන කපා ගන්න පාරවල් හදාගෙන තියෙන්නෙ උන් කැමති නෑ අලුත් දේවල් ඇවිත් එව්වා වැහෙනවට.

    මේ ළඟදි ඉඩමක් ගන්න ගිහින් හොඳ කටු ටිකක් කෑවා මුන්ගේ විකාර වැඩ නිසා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ ඕන නෑ බන්. දැන් නම් කොහොමද දන්නේ නෑ.. ඉස්සර නම් ටේප් එකකට පර්චස් ඕර්ඩර් එකක් දැම්මාම මාස 2ක් වත් ගිහිල්ල තමයි ටේප් එක අතට හම්බවෙන්නේ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Google map නම් නෙමෙයි අපේ ඉඩමක් මනින්න ආපු මිනින්දෝරුවා ලග ඔක්කොම තිබුනේ අලුත් equipment මිනිහා එවෙලෙම laptop එකට reading එක අරගෙන plan එක මායිම් අනන් මනන් එන විදිය ඔක්කොම පෙන්නුවා හැබැයි private surveyor කෙනක්
     
    • Like
    Reactions: S_M_S and Voltage

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    අපේ එකෙක් ගියා රජයේ සේවයට...ඌට දීලා balance sheet එකක් චෙක් කරන්න...මූ excel එකකට ඔක්කොම දාලා නියමෙට වැඩේ කරලා දීලා...ලොක්කා ඇවිත් කිව්වලු කෝකටත් කැල් එකෙනුත් එකතු කරලා බලන්න කියලා😂😂😂😂
    අරූ ඒ ජොබ් එක දමලා ගහලා ආවා ටික දවසකින්😋😋😋
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    aluth devices wala nam GPS walin owa kranne. lankawe un nam thaam update nathiwa athi. naaki purajeru karayonge buisness ekak neh oka 😅😅

    E GPS equipment ape ubalage phone wala tiyena GPS wage newei. High accuracy ekak tiyenawa. 1cm, 5cm wage accuracy ekak tiyenna ona. Ewa calibrate karala use karanne. Ewa patta ganan. Kotinma lankawe godak ayata use karanna amarui aluth technology tiyena devices. Echchara ganan. Godakma signals awahira wena thanwala use karannath ba.

    Lankawe ehema technology use karanna puluwan wenawa nam hodai ithin attatama.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    E GPS equipment ape ubalage phone wala tiyena GPS wage newei. High accuracy ekak tiyenawa. 1cm, 5cm wage accuracy ekak tiyenna ona. Ewa calibrate karala use karanne. Ewa patta ganan. Kotinma lankawe godak ayata use karanna amarui aluth technology tiyena devices. Echchara ganan. Godakma signals awahira wena thanwala use karannath ba.

    Lankawe ehema technology use karanna puluwan wenawa nam hodai ithin attatama.
    Ow. Reference point wage ewa dala kranne. CM accuracy eken puluwan.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹල GPS ගැන අහන්නත් කලින් සර්වේ ඩිපාර්මන්ට් එක GPS එකෙන් වැඩ කරේ. 😂😂😂
    හරි එකෙන් ගෙන් අහපන් GPS GIS පොවයි උඹට. ලංකාවෙ GPS කොන්ට්‍රෝල් පොයින්ට්ස් දාල තියෙන්නෙ ගූගල් එකෙන් නෙවෙයි බං.
     
    • Like
    Reactions: Janithsl88