warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    යාලුවනේ මම google map එකේ ගෙදර තියෙන තැන ලකුනු කරා..
    ඒත් ඒක මගේ ෆෝන් එකෙන් ගියාම ඒ තැන පෙන්නවා..වෙන කාගෙහරි ෆෝන් එකකින් යද්දී ඒ තැන පෙන්නේ නෑ....
    අනිත් හැම එකක්ම පෙන්නවා...ඇයි ඒ??
    අනේ දන්න කෙනෙක් ඒක කොහොමද හදාගන්නේ කියන්න...
     
    • Like
    Reactions: emoji diaries

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,435
    7,022
    113
    mn hithanne oya add karapu place eka nithara use weddi penwanna ganne.

    ube phone eken search kalama penwanawada ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,663
    9,709
    113
    කෝ එවහන් බලන්න ලොකේෂන් එක.
    Suspicious Side Eye GIF
     
    • Haha
    Reactions: Yudewwa

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,701
    1
    15,330
    113
    ගෙදර ඇඩ් කරන්නෙ මොකටද බන්?

    බිස්නස් එකක් නම් ඇඩ් කරන්න පුලුවන්,
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,756
    39,568
    113
    Homagama
    යාලුවනේ මම google map එකේ ගෙදර තියෙන තැන ලකුනු කරා..
    ඒත් ඒක මගේ ෆෝන් එකෙන් ගියාම ඒ තැන පෙන්නවා..වෙන කාගෙහරි ෆෝන් එකකින් යද්දී ඒ තැන පෙන්නේ නෑ....
    අනිත් හැම එකක්ම පෙන්නවා...ඇයි ඒ??
    අනේ දන්න කෙනෙක් ඒක කොහොමද හදාගන්නේ කියන්න...

    Add missing place ගිහින් දාලා ගූගල් එක ඇක්⁣සෙප්ට් කරාද? අදාල තැනේ පොටෝ එකක් දාන්න එතකොට තමයි කරදරයක් නැතුව ඇක්සෙප්ට් වෙන්⁣නෙ. උන් ඇක්සෙප්ට් කරත් ටික දවසක් යනවා හරියටම පෙන්වන්.

    සමහර වෙලාවට ඇඩ් වෙනවා කියලා පින් එකක් විදිහට⁣ සේව් උන එකද දන්නේ නැ උනේ. එහෙම උනොත් නම් ප්ලේස් එකක් විදිහට වැටෙන්නෙ නැත. ඔයාට ඔයාගේ එකේ විතරක් පෙන්වයි