~ GOOGLE MOTION ගැන දැන ගනිමු ~

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ~ GOOGLE MOTION ගැන දැන ගනිමු ~

    මේ තාක්ෂණේ ගැන සැහෙන්න ලිපි, තිබ්බත්... අද තමා මේක ගැන Thread එකක් දාන්න හිතුනේ. අපිට පරිගණකය හසුරවන්න, Gmail එක Check කරන්න... මේ Motion තාක්ෂණයෙන් පුළුවන්... මේ තාක්ෂණය 6th Sense තාක්ෂණයට සමානයි... මෙහි ඇති.. විශේෂත්වය තමා, අපිට අපේ Motions තුලින් පරිඝනකය පාලනය කරන්න... හැමදාම වගේ මේ තාක්ෂණයත්.... අපිට නොමිලේම භාවිත කරන්න පුළුවන්.... කස්ටියට අළුත්ම අත්දැකීමක් වේවි... උත්සහා කරලා බලන්න. :)


    PHP:
    http://mail.google.com/mail/help/motion.html
     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඇත්තම කිව්වොත් අපි මේ වෙද්දි ඕකට බයිට් වෙලා ඉවරයි.:P:lol::lol: