Google new Image Search

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඉතින් කලින් ඔයා Image Search කරලා තියෙනවනම් ඔයාට මෙහෙම එකක් ගූගල් එකෙන් ඇවිත් තියෙනවද?
    මන් මීට කලින් Image Search කරලා තියෙනවා එත් මට මේක අවේ අද..එකයි මන් මේක ෂෙයා කලේ
    :yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා අපි නම් ඉතින් කවදාත් පිහිට පතන්නේ ගිණිහිවලාගෙන් නේ. ඒ හින්දා වෙනසක් නෑ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    I don't think so :no: apita enne na bang...

    umba images.google.com gihin search karala balapan mehema enawada? :nerd:

    :lol::lol: ඔතන මචන් එයගේ Google Chrome එකෙන් scroll bar එක පොඩ්ඩක් පල්ලහට උනහම ඔහොම වගේ තමයි පෙන්නේ. බලපන් මම දාපු එක:D:D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Image Search karala eka image ekak select karama ethanama window ekaka pennane .browsers walata wenas wenne nea mama hithanne .mage nam opera browser eka
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ω®™;14299753 said:

    :lol::lol: ඔතන මචන් එයගේ Google Chrome එකෙන් scroll bar එක පොඩ්ඩක් පල්ලහට උනහම ඔහොම වගේ තමයි පෙන්නේ. බලපන් මම දාපු එක:D:D
    lYOMwG7.jpg

    wada naane ban
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya google test karana aluth image search interface ekak lu. ooka hamootama enne na.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    oya google test karana aluth image search interface ekak lu. ooka hamootama enne na.
    hmmm eka thama...but ekanam maha wadayak..image eka click kalama pahalin open wenawa...open una eka click kalama image eka thiyena site ekata yanawa...image ekata nevei yanne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmmm eka thama...but ekanam maha wadayak..image eka click kalama pahalin open wenawa...open una eka click kalama image eka thiyena site ekata yanawa...image ekata nevei yanne

    ehemanum ithin wadayak thamai. samaharavita eyala eeka hadai passe.