Google Nexus 5 නිකුත්_වෙයි!
නවතම ඇන්ඩ්රොයිඩ් 4.4 Kit-Kat මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත Google Nexus 5 දුරකථනය ඊයේ දිනයේදි අන්තරිජාලයට නිකුත් වුනා.
පැසිෆික් වේලාවෙන් උදෑසන 11ට පමණ අන්තර්ජාලයට එක්වූ Nexus 5 දුරකථනය පැයක් යන්නට මත්තෙන් 16GB ධාරිතාවෙන් යුතු සියලුම තොග අවසන් විය.
Nexus 5 දුරකථනය, සැම්සුන් නෝට් 3 දුරකථනයේ ඇති වේගවත් මෙන්ම බැටරිය ඉතුරු කරන Qualcomm MSM8974 SNAPDRAGON 800 සමන්විත අතර 2GB රැම් ධාරිතාවකින් සහ 16GB සහ 32GB මතක ධාරිතාවකින් යුතුව මිලදී ගත හැක.
ඉදිරිපස 1.3MP සහ පසුපස 8MP කැමරාවකින් සමන්විත මෙම දුරකථනය ඇමරිකන් ඩොලර් 349 මිල නියම කර තිබෙනවා.
ඇන්ඩ්රොයිඩ් 4.4 Kit-Kat මෙහෙයුම් පද්ධතියද මෙම දුරකථනය සමග පැමිණි අතර ගූගල් සමාගම Kit-Kat මෙහෙයුම් පද්ධතියට නවතම අංග රැසක් එක් කර තිබෙනවා.
වැඩි විස්තර සදහා Nexus 5 නිල වෙබ් අඩවියට මෙතනින්http://www.google.com/nexus/5/http://www.google.com/nexus/5/
source:33000