Google Nexus 5 නිකුත්_වෙයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Google Nexus 5 නිකුත්_වෙයි!

    google-nexus-5-1st-official.jpg


    නවතම ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kit-Kat මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත Google Nexus 5 දුරකථනය ඊයේ දිනයේදි අන්තරිජාලයට නිකුත් වුනා.

    පැසිෆික් වේලාවෙන් උදෑසන 11ට පමණ අන්තර්ජාලයට එක්වූ Nexus 5 දුරකථනය පැයක් යන්නට මත්තෙන් 16GB ධාරිතාවෙන් යුතු සියලුම තොග අවසන් විය.

    Nexus 5 දුරකථනය, සැම්සුන් නෝට් 3 දුරකථනයේ ඇති වේගවත් මෙන්ම බැටරිය ඉතුරු කරන Qualcomm MSM8974 SNAPDRAGON 800 සමන්විත අතර 2GB රැම් ධාරිතාවකින් සහ 16GB සහ 32GB මතක ධාරිතාවකින් යුතුව මිලදී ගත හැක.

    ඉදිරිපස 1.3MP සහ පසුපස 8MP කැමරාවකින් සමන්විත මෙම දුරකථනය ඇමරිකන් ඩොලර් 349 මිල නියම කර තිබෙනවා.

    ඇන්ඩ්‍රොයිඩ් 4.4 Kit-Kat මෙහෙයුම් පද්ධතියද මෙම දුරකථනය සමග පැමිණි අතර ගූගල් සමාගම Kit-Kat මෙහෙයුම් පද්ධතියට නවතම අංග රැසක් එක් කර තිබෙනවා.

    වැඩි විස්තර සදහා Nexus 5 නිල වෙබ් අඩවියට මෙතනින්
    http://www.google.com/nexus/5/
    http://www.google.com/nexus/5/




    Untitled.jpg


    article-2481656-191C05F400000578-832_634x605.jpg






    source:33000
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meka ebay eken genna ganna ekada hoda?nattham kapruka eken genna ganna ekadA?
    kapruka akrayo idem eka ewanna 2 months withara ganna eka thamay awla.habay ebay eken gannawata wada price num aduy
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,867
    21,106
    113
    32 gb 499 $
    16 gb 399 $

    in both austraian google play store .currently 32 gb models are all sold out !!!
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Code:
    Sorry! Devices on Google Play is not available in your country yet.
    We're working to bring devices to more countries as quickly as possible.
    Please check back again soon.

    Api neggoth, puwak gas walath debalak..