Google nexus phones නවත්තනවලු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Google nexus phones ආයෙත් හදන්නේ නැහැලු..LG nexus 5 තමා අන්තිම nexus ෆෝන් එක..2015 ඉදන් google ලා තෝර ගත්ත phone brand වලන් සීමිත ප්‍රමාණයකට විතරක් stock android දෙනවලු.:no::(:(






    google-play-editions-theverge-1_560_large_verge_medium_landscape.jpg



    5nexus.png










    :(:(:(
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මන් Nexus 5 එකක් ගන්න කියල ඉන්නේ.. ගෙන්න ගන්න එකෙක් නැහැනේ.. :(
    කප්රුක එකෙන් නම් ඕනේ නැහැ.. :frown:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Adoooo ai ban a.....:shocked::shocked::no:

    google ලා කොහොමත් එකම දේ කරන්න කැමති නැහැනේ බං..උන්ට ඕන වෙනසක් කරන්න වෙන්න ඇති.nexus 4 nexus 5 තමා උන්ගේ phones වලින් හොදටම විකුනුනේ..:)