Google Nexus S help!!!!!!!!!!!!!!!!!!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchanla plzz help mee:(:(:(
    mage google nexus s (gt-i9020a) ekata ICS install karaddi error ekk awa.man e error eka ena file eka hoyala ee file eka ZIP file eken remove kara.
    eeta passe install karaddi files wagayak patch wenawa pennuwa.eeta passe reboot dunna...dan phone eka on wen na:(:(
    charge ekata gahuwath charging icon eka wath pennan na..:(:(
    machine ekata plug karath detect karan na..:no::no:
    mekata mokadda karanda oni kyala danna kenek innawa nam please udauw karanda....loku help ekk mchan!!!
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එහෙම එර‍ර් ආවම ඔරිගිනල් ෆයිල් එක එඩිට් කරන්ඩ යන්ඩ එපා ඒ ගැන වැඩිය දන්නෙ නැත්තම්. ඔය උඹ කියන හැටියට එරර් එක ආවෙ "props failed" වගෙ කථාවක්ද?
    උඹ කර්නල් එක මාරු කරල දැම්ම නම් අවුලක් නැතිව ඉන්ස්ටඕල් වෙනවා. ඕක හදාගන්ඩ විදිහක් නම් දන්නෙ නෑ.
    :dull:
     
    • Like
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එහෙම එර‍ර් ආවම ඔරිගිනල් ෆයිල් එක එඩිට් කරන්ඩ යන්ඩ එපා ඒ ගැන වැඩිය දන්නෙ නැත්තම්. ඔය උඹ කියන හැටියට එරර් එක ආවෙ "props failed" වගෙ කථාවක්ද?
    උඹ කර්නල් එක මාරු කරල දැම්ම නම් අවුලක් නැතිව ඉන්ස්ටඕල් වෙනවා. ඕක හදාගන්ඩ විදිහක් නම් දන්නෙ නෑ.
    :dull:

    ade ow machan:yes: "get prop" and "assert" failed case ekk awa.
    man kalin jelly bean daaddi oya case eka awahama zip file eke tyena "META-INF\com\google\android\updater-script" file eken ee coding remove kara.ethakota hari gya mchn.:yes:
    ICS daaddith oya case ekama awa nisa man ee file eke coding delete kara.:sorry:
    man wadiya dan na bn:sorry::sorry:
    kohomada කර්නල් එක maru karala karanne?
    thanks mchan help ekata.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    බූත ගුණේ;15505670 said:
    Brick wela. nodanna huththawal delete karanna yanne mokatada ban? dan itin oka wisi karala aluth ekak ganin.

    bootloop cn ekak..na bn salli deela visik karanda puke amaruwak na bn..dan ithin hadanda dunna..