Google Nexus

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    taama meeka developer preview ekak ne.. ikmanatama update ekak ewai.. puluwan taram feedback danna google ekata ikmanatama fix karai.. paddak heat wena gatiyakuth muladi tibba. dan nam ahema na wage..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Google Nexus ගැන අලුතින් කියන්න දෙයක් නැත.පට්ට ෆෝන් එක ඕකේ පියෝ ඇන්රොයිඩ් එනේ හිර වෙන්නේ නෑ ස්ලෝ වෙනේ නෑ..අප්ඩේට් එක ඉක්මනටම එනවා...මමත් අවුරුදු 2ක් විතර Google Nexus 5 එකක් පාවිච්චි කරා..පස්සේ මම ඇපල් එකක් ගත්තා ඒක ගත්තෙනම් අර ෆෝන් එක හොද නැති නිසා නෙමෙයි ඇපල් එකක් පාවිච්චි කරන්න තියෙන ආසාව නිසා..දැන් අවුරුදු 3ක් විතර වෙනවා නෙක්සස් එක තාම හොදට වැඩ..හැබැයි මම අලුතින්ම ගත්තේ පාවිච්චි කරපුඑකක් ගන්නවානම් හොදට පාවිච්චි කරපු එකෙක්ගෙන් බලලා ගන්න..
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Dan developer preview naha. Developer preview nam version patan ganne NP walin. Dan yanne NR. Dan thiyenne stable version eka. 5X ekata Android 7 update dekakma awilla thiyenne. September security patch ekath awa. Matath battery eka loku case ekak na. 24 hours wifi nattam Data ON. Viber call thamai wedi pura ganne. Local calls ehemath gannawa. Eth battery eka more than 24hrs weda. Next update eken performance wedi karanawa kiyala kiyanawa. Balamu eka awama.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,005
    3,668
    113
    Huawei Nexus 6P
    meka lankawe thiyenawada?

    Front_and_back_of_the_Nexus_6P.jpg