Google one ගණන් වැඩි කරලා

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    වෙන ඔප්ෂන් එකක් බලන්න වෙන හැඩයි උබල යුස් කරන්න එව්වා මොනාද
    1751078498715.png
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Mun AI scene ekata bahala kela welada koheda inne...

    AI subscription walath ganan wadi karapu scene ekak giya neda..meka nam chater
    wena ewwa nadda ban cloud storage

    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
    eka hari ban eth ewwa electricity yanawa hdd damage wenna puluwan aneka eka gedara witharane portable access nane
    ------ Post added on Jun 28, 2025 at 8:33 AM
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,716
    1,827
    113
    Galle

    Not worth like Google... May have the possibility to loose data. I tried this, put Synology OS to a PC and made a NAS. Then I got a 200 from the Google. Cloud is the best option for කල්ලෝ like us
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
    Reliable නැ බන් ....
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Not worth like Google... May have the possibility to loose data. I tried this, put Synology OS to a PC and made a NAS. Then I got a 200 from the Google. Cloud is the best option for කල්ලෝ like us
    Hdd 2 ක් වත් අඩුම backup වෙන්න තියාගත්තොත් අවුල්ක් වෙන්නේ නෑ නේද? ඔක්කොම එක පාර fail වෙන්නේ නෑ නේ. Subscription services නම් හරියන වැඩක් නෙවේ. කවදාවත් price increse වෙන එක නවතින්නේ නැ. බැරි වෙලා හරි service provider decide කරොත් අපි backup කරපු ඒව උන්ගේ terms and conditions වලට එකඟ නෑ කියලා data ටිකත් ඉවරයි. ආයේ ගන්න
    wena ewwa nadda ban cloud storage

    eka hari ban eth ewwa electricity yanawa hdd damage wenna puluwan aneka eka gedara witharane portable access nane
    ------ Post added on Jun 28, 2025 at 8:33 AM
    Low watt pc තියෙනවා 10w වලට අඩුවෙන් current එක යන. Secure විදියට port open කරලා net කනෙක්ට් කරා නම් ඕනේ තැනක ඉඳන් access කරන්න පුළුවන්. Open souce ගූගල් photos වගේ apps තියෙනවා කෙලින්ම photos access කරන්න උනත්.
     
    • Like
    Reactions: samindi and Bumbzy

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,716
    1,827
    113
    Galle
    Hdd 2 ක් වත් අඩුම backup වෙන්න තියාගත්තොත් අවුල්ක් වෙන්නේ නෑ නේද? ඔක්කොම එක පාර fail වෙන්නේ නෑ නේ. Subscription services නම් හරියන වැඩක් නෙවේ. කවදාවත් price increse වෙන එක නවතින්නේ නැ. බැරි වෙලා හරි service provider decide කරොත් අපි backup කරපු ඒව උන්ගේ terms and conditions වලට එකඟ නෑ කියලා data ටිකත් ඉවරයි. ආයේ ගන්න

    Low watt pc තියෙනවා 10w වලට අඩුවෙන් current එක යන. Secure විදියට port open කරලා net කනෙක්ට් කරා නම් ඕනේ තැනක ඉඳන් access කරන්න පුළුවන්. Open souce ගූගල් photos වගේ apps තියෙනවා කෙලින්ම photos access කරන්න උනත්.
    Eka hari bro.... UPS ekak gahala eke maintenance walata cost ekai current bill cost ekai data cost ekai okkoma nikan ganan hadala balapan... Man 1 year wage Kara covid kaale... හෙනම වාතයක් උනා අන්තිමට මළ පැනලා google වලට ආයේ ගියා... මට ඇත්තම requirement එක උනේ project & images, videos තියාගන්න එක... ඉතින් මේක හොඳ option එකක් උනා...
     
    • Like
    Reactions: Bart_Allen

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    MEGA අවුලක් නැද්ද? මම ෆ්‍රී එක පවිච්චි කරනව..

    එක්කෝ Portable hdd වල ගත්ත් එව්වා pc එකට කනෙට් කරද්දී error එකක් ඇවිල්ලා කෙල වෙල ගියා WD එකක්