වෙන ඔප්ෂන් එකක් බලන්න වෙන හැඩයි උබල යුස් කරන්න එව්වා මොනාද
wena ewwa nadda ban cloud storageMun AI scene ekata bahala kela welada koheda inne...
AI subscription walath ganan wadi karapu scene ekak giya neda..meka nam chater
eka hari ban eth ewwa electricity yanawa hdd damage wenna puluwan aneka eka gedara witharane portable access naneමේ ලඟදි වැඩි කරා නේද?
NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
Not worth like Google... May have the possibility to loose data. I tried this, put Synology OS to a PC and made a NAS. Then I got a 200 from the Google. Cloud is the best option for කල්ලෝ like usමේ ලඟදි වැඩි කරා නේද?
NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
Reliable නැ බන් ....මේ ලඟදි වැඩි කරා නේද?
NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
Hdd 2 ක් වත් අඩුම backup වෙන්න තියාගත්තොත් අවුල්ක් වෙන්නේ නෑ නේද? ඔක්කොම එක පාර fail වෙන්නේ නෑ නේ. Subscription services නම් හරියන වැඩක් නෙවේ. කවදාවත් price increse වෙන එක නවතින්නේ නැ. බැරි වෙලා හරි service provider decide කරොත් අපි backup කරපු ඒව උන්ගේ terms and conditions වලට එකඟ නෑ කියලා data ටිකත් ඉවරයි. ආයේ ගන්නNot worth like Google... May have the possibility to loose data. I tried this, put Synology OS to a PC and made a NAS. Then I got a 200 from the Google. Cloud is the best option for කල්ලෝ like us
Low watt pc තියෙනවා 10w වලට අඩුවෙන් current එක යන. Secure විදියට port open කරලා net කනෙක්ට් කරා නම් ඕනේ තැනක ඉඳන් access කරන්න පුළුවන්. Open souce ගූගල් photos වගේ apps තියෙනවා කෙලින්ම photos access කරන්න උනත්.wena ewwa nadda ban cloud storage
eka hari ban eth ewwa electricity yanawa hdd damage wenna puluwan aneka eka gedara witharane portable access nane
------ Post added on Jun 28, 2025 at 8:33 AM
Eka hari bro.... UPS ekak gahala eke maintenance walata cost ekai current bill cost ekai data cost ekai okkoma nikan ganan hadala balapan... Man 1 year wage Kara covid kaale... හෙනම වාතයක් උනා අන්තිමට මළ පැනලා google වලට ආයේ ගියා... මට ඇත්තම requirement එක උනේ project & images, videos තියාගන්න එක... ඉතින් මේක හොඳ option එකක් උනා...Hdd 2 ක් වත් අඩුම backup වෙන්න තියාගත්තොත් අවුල්ක් වෙන්නේ නෑ නේද? ඔක්කොම එක පාර fail වෙන්නේ නෑ නේ. Subscription services නම් හරියන වැඩක් නෙවේ. කවදාවත් price increse වෙන එක නවතින්නේ නැ. බැරි වෙලා හරි service provider decide කරොත් අපි backup කරපු ඒව උන්ගේ terms and conditions වලට එකඟ නෑ කියලා data ටිකත් ඉවරයි. ආයේ ගන්න
Low watt pc තියෙනවා 10w වලට අඩුවෙන් current එක යන. Secure විදියට port open කරලා net කනෙක්ට් කරා නම් ඕනේ තැනක ඉඳන් access කරන්න පුළුවන්. Open souce ගූගල් photos වගේ apps තියෙනවා කෙලින්ම photos access කරන්න උනත්.