Google one ගණන් වැඩි කරලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    100GB Rs 575 කරල දැං කොච්චර කල්ද බං?

    උඹ මේ බය කරනව අපිව
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Hdd 2 ක් වත් අඩුම backup වෙන්න තියාගත්තොත් අවුල්ක් වෙන්නේ නෑ නේද? ඔක්කොම එක පාර fail වෙන්නේ නෑ නේ. Subscription services නම් හරියන වැඩක් නෙවේ. කවදාවත් price increse වෙන එක නවතින්නේ නැ. බැරි වෙලා හරි service provider decide කරොත් අපි backup කරපු ඒව උන්ගේ terms and conditions වලට එකඟ නෑ කියලා data ටිකත් ඉවරයි. ආයේ ගන්න

    Low watt pc තියෙනවා 10w වලට අඩුවෙන් current එක යන. Secure විදියට port open කරලා net කනෙක්ට් කරා නම් ඕනේ තැනක ඉඳන් access කරන්න පුළුවන්. Open souce ගූගල් photos වගේ apps තියෙනවා කෙලින්ම photos access කරන්න උනත්.
    Yes , docker compose, gucamole, nextcloud
     
    • Like
    Reactions: Bart_Allen

    nidarsha91

    Well-known member
  • Screenshot 2025-06-28 at 18.25.55.png


    I don't recommend physical drives at all
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    NAS කොහොමද බන් Cloud වලට alternative එකක් වෙන්නෙ? මුන්ට පිස්සුද මන්ද.
    ගංවතුරක් ගින්නක් නෙමෙයි අකුණක්, හොරෙක් පැන්නත් ඇති ඩේටා ටිකට හිකිල යන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    mama Podi PC eka kGahala Gedara NAS ekak set karala Thiyenne.
    Mata Power Maha Lokuwata Use Ekak Enne naha Aken. Mama PC eka Off Eke thiyala Thiyenne always.
    Namuth Power Eka Deela thiyena Shocket Eka Smart Ekak. Remotely Aka On Kalama PC eka Onwenna Bios walin set karala thiyenne..
    Awashya welawata Set Ekama Mama Remotely Onkarala Wadey karala PC Eka Google Remote secktop eken Off karala net eken Smart Power Shoket ekath off karanwa. mama ratawal Keeyakata giyath awlak wenne naha Aken. PC eka On Ekema thiyanna Awashyath naha.
     
    • Wow
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,764
    1
    15,501
    113
    වෙන ඔප්ෂන් එකක් බලන්න වෙන හැඩයි උබල යුස් කරන්න එව්වා මොනාද
    View attachment 252856


    හුත්තො ඕක වුණේ පෙබරවාරිවලනෙ. මම ඕක වෙච්ච කාලෙම thread එකක් දැම්මා. උඹ yearly අරන් තිබ්බ නිසා දැන් පත්තු වෙලා අ‍ැති.

    https://elakiri.com/threads/google-one-හුත්තිගෙ-පුත්තු-ගණන්-උස්සයි-දැන්-අඩුම-එක-100gb-රු-575-යි-200gb-රු-875-යි-2tb-එක-රු-2800-යි-300-ටයි-475-ටයි-1525-ටයි-තිබ්බෙ.2199525/



    මේ ඉන්නෙ මතක උන්
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    You can create aws account with credit card and some softwares available which act like google drive. You need to create iam user for s3 bucket and config the app. Cheap and more reliable

    View attachment 252858
    meka karana hati haraiyatama kiyapanko

    හුත්තො ඕක වුණේ පෙබරවාරිවලනෙ. මම ඕක වෙච්ච කාලෙම thread එකක් දැම්මා. උඹ yearly අරන් තිබ්බ නිසා දැන් පත්තු වෙලා අ‍ැති.

    https://elakiri.com/threads/google-one-හුත්තිගෙ-පුත්තු-ගණන්-උස්සයි-දැන්-අඩුම-එක-100gb-රු-575-යි-200gb-රු-875-යි-2tb-එක-රු-2800-යි-300-ටයි-475-ටයි-1525-ටයි-තිබ්බෙ.2199525/



    මේ ඉන්නෙ මතක උන්
    ඔව් 2 year මට දැන් 200 මදි 1t වත් ඔනේ එකනේ හුත්තො මේ කියන්න වෙන එකක් ණැද්ද කියල අහන්නේ