Google one ගණන් වැඩි කරලා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,761
    1
    15,500
    113
    meka karana hati haraiyatama kiyapanko

    ඔව් 2 year මට දැන් 200 මදි 1t වත් ඔනේ එකනේ හුත්තො මේ කියන්න වෙන එකක් ණැද්ද කියල අහන්නේ
    ඕකෙන් ඉතිරි වුණ එකට සතුටු වෙයන් හුත්තෝ. මම 2.4TB පුරවගෙන පුක් වෙලා ඉන්නෙ. 200GB නම් දවස් දෙක තුනකින් බාන්න හරි පුළුවන්, 2.4 කොහෙට බාන්නද? කියන ගාණක් ගෙවාගෙන බල්ලා වගේ ඉන්න වෙනවා. 😢😢😢
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.

    මාත් කරන්න ඉන්නේ, LOW POWER build එකක් හදන්න. SLT වල 12-7 Free data නිසා phone backup කරන්න දාන්නත් පුලුවන්. මං නම් SSD යන්න හිතන් ඉන්න‌ේ. Plex and Phone backup තමා

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මේ ලඟදි වැඩි කරා නේද?
    NAS එකක් ගන්න එක තමයි හොදම වැඩේ. මං හිතන් ඉන්නේ mini pc එකක් අරන් 50-60 අතර වගේ NAS එකක් හදාගන්න. පරණ HDD සෙට් එකක්ම තියෙනවා. HDD Enclosure ටිකක් අරන් open source NAS software එකක් mini pc එකට දාගන්න තියෙන්නේ. පස්සේ තව මොනවා හරි අපේ service host කරගන්න හරි පුළුවන් mini pc එකේ.
    exactly

    mage already mini pc ekakin run wena server ekak thiyanawa. idea ekak thiyanawa N100/N150 wage cpu ekakin power up wena NAS kit ekak Gahanna. me tike pana dagena videos balanawa.
    concern ekakata thiyanne disks walata arahe mehe yana cost eka thamai, labba me lankawa athule wena rataka ekek labeta hadana ekakuth luxury deyak wage ganan welane
     
    • Love
    Reactions: Bart_Allen

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ඕකෙන් ඉතිරි වුණ එකට සතුටු වෙයන් හුත්තෝ. මම 2.4TB පුරවගෙන පුක් වෙලා ඉන්නෙ. 200GB නම් දවස් දෙක තුනකින් බාන්න හරි පුළුවන්, 2.4 කොහෙට බාන්නද? කියන ගාණක් ගෙවාගෙන බල්ලා වගේ ඉන්න වෙනවා. 😢😢😢
    mokatada pago banne , aneka one eka witharak ba ganna . gedara tibunoth koi wele hari puk wenawa ne , HDD eka giyoth
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,312
    1
    16,926
    113
    −273.15°C
    ganan ganan kiyala kiwwata Reliable ma option eka danata tyena Google one eka tamayi.
    Google sure karanna puluwan, anik online cloud services ada tiyeyi heta hok gaala yanna puluwan.

    HDD nam sure karanna ba.
    4TB hdd ekak hok gaala giya mage.
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ganan ganan kiyala kiwwata Reliable ma option eka danata tyena Google one eka tamayi.
    Google sure karanna puluwan, anik online cloud services ada tiyeyi heta hok gaala yanna puluwan.

    HDD nam sure karanna ba.
    4TB hdd ekak hok gaala giya mage.
    දැං බලපං අපේ ඩ්‍රයිව්ස් හොක් ගාල පුක් ගාල නිකම්ම ගහල යනකොට
    ක්ලවුඩ් සර්විස් එකක් දෙන අය කොච්චර වගකීමක් ගන්නවද..
    පට්ට බයේ ඇත්තෙ නේද, ඇයි ඉතිං ලෝකෙ වටේ කී දෙනෙක්ගෙන් බැනුම් අහන්නද...

    මොකක්හරි ඇල්ගොරිදම් එකක් ඇති ඩේට සුරක්ෂිතව තියාගන්න
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    දැං බලපං අපේ ඩ්‍රයිව්ස් හොක් ගාල පුක් ගාල නිකම්ම ගහල යනකොට
    ක්ලවුඩ් සර්විස් එකක් දෙනකොට උන් කොච්චර වගකීමක් ගන්නවද..
    පට්ට බයේ ඇත්තෙ නේද, ඇයි ඉතිං ලෝකෙ වටේ කී දෙනෙක්ගෙන් බැනුම් අහන්නද...

    මොකක්හරි ඇල්ගොරිදම් එකක් ඇති ඩේට සුරක්ෂිතව තියාගන්න
    එකම ඩේටා එක data centers කිහිපයක copies තියාගෙන ඉන්නෙ. ඒවට වෙනම standard procedures තියෙනව. Cloud Service වල තියනව වගේ ආරක්ෂාවක් කවදාවත් ගන්න බෑ ගෙවල් වල මොන NAS ගහන් තියන් ඉඳියත්.
     
    • Like
    Reactions: pcguru

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,761
    1
    15,500
    113
    mokatada pago banne , aneka one eka witharak ba ganna . gedara tibunoth koi wele hari puk wenawa ne , HDD eka giyoth

    මොකටද කියල උඹට එකපාර ගොඩක් වැඩි කරාම තේරෙයි. 200GB වලට ඕක apply කරන්න බෑ තමයි. හැබැයි 2.5TB විතර වුණාම full backup එකක් ළඟ තියාගන්නත් බෑ, කීය කරත් ගෙව්වෙ නැත්තම් cloud backup එකත් නැති වෙනවා කියල realization එක අ‍ාවම මොකක්වත් කරගන්න බැරි අසරණ feeling එකක් එනවා. ඔහොමම තව ටිකක් පිරෙන්න දීලා 5TB එකට වගේ ගිය කාලෙක බලහන්කො.
     
    • Like
    Reactions: .::J@S::.

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මොකටද කියල උඹට එකපාර ගොඩක් වැඩි කරාම තේරෙයි. 200GB වලට ඕක apply කරන්න බෑ තමයි. හැබැයි 2.5TB විතර වුණාම full backup එකක් ළඟ තියාගන්නත් බෑ, කීය කරත් ගෙව්වෙ නැත්තම් cloud backup එකත් නැති වෙනවා කියල realization එක අ‍ාවම මොකක්වත් කරගන්න බැරි අසරණ feeling එකක් එනවා. ඔහොමම තව ටිකක් පිරෙන්න දීලා 5TB එකට වගේ ගිය කාලෙක බලහන්කො.
    :yes:
     
    • Sad
    Reactions: IndrajithGamage

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,874
    6,508
    113
    ගග අද්දර

    This
     
    • Sad
    Reactions: IndrajithGamage